කතානායකට ආණ්ඩුවේ දැඩි විරෝධය.. අමූලික කෙප්ප කෙලින බවට චෝදනා..

December 25, 2019 at 3:50 pm | lanka C news
කතානායකට ආණ්ඩුවේ දැඩි විරෝධය.. අමූලික කෙප්ප කෙලින බවට චෝදනා..

කථානායක මාධ්‍ය විසින් නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් ඇමති දිනේෂ් ගුණවර්ධන දැඩි විරෝධය පළකරයි.

චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් ආකාරයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් වූ බව පක්ෂනායක රැස්වීමේදී සියලු නියෝජිතයන්ගේ අනුමත කලේ යයි කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය අසත්‍ය බවත් ඒ මහතා සඳහන් කරයි.

එකී නිවේදනය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

103 views

14 Comments to “කතානායකට ආණ්ඩුවේ දැඩි විරෝධය.. අමූලික කෙප්ප කෙලින බවට චෝදනා..”

  1. gihan says:

    me sakkili kam karuwa mona jada ballekda.
    sallaala kaamaathura champukakyata boodhi pujaa tiyanawa.
    muge duwata pilikaawak hadila maruna.
    sandeepa tarunayaa mu thawama dekkewath naha.
    pilikaa beheth horaakaapu prajitha jadaya wenuwen mee wasalayo penee sitinawa.
    munge mulu paramparaawatama pilikaawa hadila marenta oona
    mun manussa kama handunanne nathi amu tirisannu.

  2. මේ හොර මීමා කවදද ආදාහනය කොරන්නේ බලු බෙට් ගහලා... says:

    මේ හොර මීමා කවදද ආදාහනය කොරන්නේ බලු බෙට් ගහලා…

  3. අක්බාර් ලොක්කා says:

    හීංබබාට ඕනවෙලා තියෙන්නෙ සජිත් කපා උගේ බෑනා නවීන් නායකයා කරන්න. පොරගෙ අවසාන කටයුතු සජිත් අතින් කෙරෙයි