කතානායකට කුණු බාල්දියකින් ගහයි.. හරීන් ප්‍රනාන්දුට බිම පෙරලා ගහයි.. චම්පිකටත් ගුටි..[Video]
November 15, 2018 at 12:00 pm | lanka C news![කතානායකට කුණු බාල්දියකින් ගහයි.. හරීන් ප්‍රනාන්දුට බිම පෙරලා ගහයි.. චම්පිකටත් ගුටි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/parliment-1.jpg)
අද පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී තත්ත්වයේදී කතානායකවරයාට කුණු බාල්දියකින්ද වතුර බෝතලයකින්ද පහර දී ඇත.
හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාද පහර දීමට පැමිණ කතානායක අසුන අසල සිට පෙරලී ගියේය. ඔහුට පහර දෙන ආකාරයක්ද දක්නට ලැබින.
මන්ත්‍රී ලොහාන් රත්තවත්තේ මහතා විසින් චම්පික රණවක මන්ත්‍රීවරයාට පහර දීමක් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.
මහ මැතිවරණයක් ඉල්ලමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාවට විරුද්දව යෝජනාවක් සම්මත කිරීමට එජාපය උත්සාහ කිරීමට උත්සාහ ගැනීමත් සමග මෙම ගැටුම්කාරී තත්වය ඇතිවිය.
තව නෙලපිය රට කෑවට….maru
Darling Harin What happened in the parliament today. I heard you got badly beaten up by Johnstan , I thought you were strong guy, probably you smoke too much pot and snorted cocaine last night, lets go to our cocaine hideout in Barnes Place ( love shack). I will give you a massage and rub to ease your pain. Lets snort some few cocaine.
අනේ අපොයි…නාකියාට ගහන්න එපා…හරින්ට්යි ච්පිකටයි නම් කමක් නෑ මලේ. මොකද මේ තත්වයට වැටුනේ?කටානායකයාගේ නොහැකියාව. පක්ෂපාති තීරණ.
Need a new political party from qualified professionals.
කරුවල ජයසූරිය කථානායක ලෙස පිලිගැනීම අනුවන කමකි.ඔහු අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ගත යුතු කාලය එළැඹ ඇත.වැලඳී ඇති උමතු රෝගය සුව කල හැකිදැයි අපි නොදනිමු.මන්ද යත් හැමටම ඇති රතු ලේ වෙනුවට ඔහුට ඇත්තේ කොළපාට ලේ බැවිනි.උමතු රෝගීන් අතර කලාතුරකින් වැළඳෙන මොළය මඤ්ඤං වූ රෝගය ඔහුට වැළඳී ඇත. ඉතිහාසයේ කුණු බක්කිය තුල ඔහුට හිමි ස්ථානය සනිටුහන්ව ඇත.
අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට කුණු බාල්දියකින්ද වතුර බෝතලයකින්ද පහර දී ඇත. කම්මලේ බල්ලාට හෙණයක් ගැහුවත් වගේ වගක් නැත.මදි නොකියන්නට කුණු නාගෙන ඉන්නා කරූ ජයසොරිටත් නගර සභාවේ කුණු ලොරියක් ඔළුවට හැලුවත් වගේ වගක් නැත.
While the Sinhala politicians trying to kill each other over their parties,the ordinary Sinhala citizens should watch judiciously ,the way the Muslim politicians were boasting on the recent U.N.P.meet in at the Lipton roundabout. While it is being very clear ,who has got the majority consent of the people at the very recent local
ELECTION,they still wish to depend the Ranil’s government ,refusing to support the M.R.government . Though ,it is their right,the majority Sinhala people may have a suspicion ,because only from his government ,they can win their unjust,unfair demands at the expense of the
Majority people’s rights.