කතානායකට ජනාධිපති ධුරයත් පවරාගන්න යයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම්..

November 19, 2018 at 11:20 am | lanka C news
කතානායකට ජනාධිපති ධුරයත් පවරාගන්න යයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම්..

රට දේශපාලනිකව අස්ථාවර යයි අග විනිසුරුවරයා පිළිගතහොත් කතානායකවරයාට ජනාධිපතිධූරයද දැරිය හැකි වන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අරාජික නායකත්වයක් වුවහොත් ව්‍යවස්ථාවේ 37-2 වගන්තිය අනුව ඕ සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලිඛිතව කතානායකවරයාට දැන්විය හැකි බවත් එය අගවිනිසුරු පිළිගතහොත් කතානායකවරයාට ජනාධිපතිධුරයද හිමිවන බවත්ය.

ලබන 7 වෙනිදා ලබා දීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත මෙම කටයුත්ත තිරණය කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

144 views

30 Comments to “කතානායකට ජනාධිපති ධුරයත් පවරාගන්න යයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම්..”

  1. හින්බබාට ජනපති කම ? නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ වෙයි.... says:

    හින්බබාට ජනපති කම ? නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ වෙයි …නෑ බේබි…. එකත් හරියට පිස්සන් කොටු පිස්සෙකුට එකේ දොස්තරකම් දුන්න වගෙය්…

  2. mali says:

    this is not a document written by this man who does not have a brain to do that.This is done by sumanthiran and tamil diaspora with the help of the western diplomats to keep unp in power and to maintain this parliament until 20 th amendment approved.Then ranil and unp will loose every support from them and would be in the dustbin forever.

Main News