කතානායකට ධුරයෙන් ඉවත් වන්නැයි දන්වයි..

December 7, 2019 at 6:29 am | lanka C news
කතානායකට ධුරයෙන් ඉවත් වන්නැයි දන්වයි..

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයට පෙර කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත්වී නව කථානායකවරයෙකුට ඉඩ දිය යුතු බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් ලද ජනමතයට ඉඩ දී ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්නේ නම් කතානායකවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවද ඔහු පැවසීය.

මාධ්‍ය විසින් කළ විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

159 views

11 Comments to “කතානායකට ධුරයෙන් ඉවත් වන්නැයි දන්වයි..”

  1. Nihal says:

    oh yee Mr. Karu J even loose motion democracy.

    • කිඹුලා🐊 says:

      2015 ලද ජනවරම දැන් expired… ඒ නිසා පව් නොදී පල කරුවො යන්න.

  2. Lanka says:

    Unp still think that Sajith won but country lost. According to red elephants country gone backward. So u see how these pathetic politicians think about democratic elected president. That’s the reason they think Karu has every right to do so.

  3. බන්ඩා says:

    තව මාස හයය්. ඒ ටික කාලෙත් කතානායක වරප්‍රසාද. බුක්ති විදින්නය් ගෝඨාට තොප්පි දමන්නය් කරැවගෙ අරමුන.

  4. එළවන්න ලේසි නෑ ගල් පෙරේතයෝ සෙට් එක…

  5. navinnabanda says:

    mema illeema karana st. Annes eke ATA PASS minisa kala de api dekka neda?harakek. theberum/bar, damagena minissu mara hamba kara gath salli thiyagena balu weda nokara gedara hitapan kalakanniya

  6. 2015 දී මෙන් ජනමතයට ගරු කොට ප්‍රජාතන්ත්‍රවාදී බල සීරු මාරුවක් සිදු නොවන්නේ නම් , මේ පිලිබදව ශ්‍ර්ෂ්ටධිකරණයේ මතය විමසිය යුතුයි.
    එය පරාද වුවද එවිට කරුමයා ජාත්‍යන්තරවද අප්‍රසාදයට පත් වනු ඇත.

    • Hoo !!! says:

      පිස්සුද බං ? සුද්දගෙ කකුල් ලොවින කිහිලි කරුවව “ජාත්‍යන්තර අප්‍රසාදයට ” ලක් කරනවද සුද්දො.? ලොව “පාර්ලිමේන්තු පරජාතන්ත්‍ර වාදෙ” රැකගත් විරුවා කියලා පුලුවන් නං නොබෙල් තෑග්ගට නිර්දේශ කොරයි. 🤣🤣🤣

    • Hoo !!! says:

      පිස්සුද බං ? සුද්දගෙ කකුල් ලොවින කිහිලි කරුවව “ජාත්‍යන්තර අප්‍රසාදයට ” ලක් කරනවද සුද්දො.? ලොව “පාර්ලිමේන්තු පරජාතන්ත්‍ර වාදෙ” රැකගත් විරුවා- කරුවා කියලා පුලුවන් නං නොබෙල් තෑග්ගට නිර්දේශ කොරයි. 🤣

  7. David Milli-banda says:

    Anyway, Karu will vacate the Speaker’s seat to takeover the leadership of the UNP