කතානායකට පාලනයක් නෑ.. පාර්ලිමේන්තුව යලිත් කල් දැමේ..
November 15, 2018 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වය මත පාර්ලිමේන්තුව කල් දැමීමට කතානායකවරයා තීරණය කලේය.
කතානායකවරයා පක්ෂ නායක හමුවෙන් පසුව දන්වන ලද්දේ හෙට පස්වරු 01.30ට පාර්ලිමේන්තුව යලි රැස්කරවන බවයි.
සභාව අත්හිටුවා පැවැත්වූ පක්ෂ නායක හමුවද දැඩි උණුසුම් තත්වයක් ගෙන ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් මීට පෙර කතානායකවරයා විසින් නිවේදනය කරන ලද්දේ පාර්ලිමේන්තුව 21 වන දා තෙක් කල් දමන බවටයි.
මහ මැතිවරණයක් සහා පාර්ලිමේන්තුවේ එකගතාවය ඉල්ලමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවට විරෝධය පල කරමින් එජාය විසින් යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ දැරීමත් සමගින් මෙම උණුසුම් තත්වය ඇති විය.
කලු සුද්දන් පජාත වැඩ සිංහලෙන් කරවා….නීතියට අදාල වැඩ ඉංග්‍රීසියෙන් කරවති……
Sri Lanka also running to another Hity…
ඔය බටහිර එවුන් මීළඟ පාර්ලිඑම්න්තු රැස්වීමට මෙහෙම ගියොත් උන්ගේ පොලිසි අරගෙන එන්න යෝජනා කරාවි එනිසා ඔය සුද්දන්ට බය නොවී කරු ජයසුරිය අත් අඩංගුවට ගන්න වැරැද්ද :රාජ්‍ය විරෝදී කුමන්ත්රණයක නියැලීම
රනිල්ගෙ ‘යහපාලනය’ චන්ද කල් දැම්මා. පපරටේ ආර්ථිකය වැට්ටුවා. ජනමතය උඩ යටිකුරැ උනා. ජනපති අගමැති සහ ජනපති ව්‍යවස්ථාදායකය අතර මත ගැටුම් ඇති උනා. රට අස්තාවර උනා. නැවත රට ස්ථාවර කොරන්න නම් ජනතා මතයට ගරැකල යුතුය්. ජනතා මතය දැනගන්න නම් කුමක් හෝ මැතිවරණයක් වහාම පැවැත්විය යුතුමය්. ජරාව කාල පැත්ත තෝරන පාර්ලිමේන්තු මංත්රීලගෙ ඔලු ගෙඩි ගැනල ජනතා මතය මනින්න බැහැ.
කරැ-මක්කතාකාරයා පාර්ලිමේන්තුව කල් දාලා තියෙන්නෙත් “සද්දෙට” අනුව කියලයි කියන්නෙ.
මහබැංකු හොරකමින් ඉපයූ මුදලින් මිලදීගත් මන්ත්‍රීවරු මෙහෙයවීමේ කටයුත්ත කරුවල ජඩසුරිය භාරගෙන ඇත. බැංකු හොරා සහ කරුවල ජඩසුරිය වගකියන්නේ විදේශ බලවේග සහ බෙදුම්වාදීන් හට පමණි. ජනපති හට මහජන බලය ඇත. කරුවල ජයසූරිය ඇඳුමේ සිංහ කොඩියක් එල්ලගෙන හිටියට රට විදේශ බලවේග සහ බෙදුම්වාදීන් හට පාවාදෙන්න තියෙන්නේ පුදුම හදිස්සියකි. ඒ අනුව මූට න්යායපත්ර වැදගත් නැත. ජනාධිපතිවරයා රටට සහ ජනතාවට වගකිවයුතුය. බැංකු හොරු අතිශයින් සක්‍රියව රටට එරෙහි සටනට බැස ඇත. මහබැන්කු කොමිෂන් වාර්තාව ප්රසිධකර මුන්ගේ රෙදි ගලවන්න. මේ තරම් රටට එරෙහිව ක්‍රියාකරන්න හේතුව එළිකලාට පසුව උන්ට ගෙදර යන්නත් ගමට යන්නත් නොහැකිය.
හනුමා පාර්ලිමෙන්තුවේ ගිනි දෙවියාය….ගිනිහුල සෙන්කොලේ ලෙස පිළිගමු. කන්ද කෙන්ද කරන පක්ෂග්රාහි හනුමා ඔබය.