කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…
April 27, 2022 at 3:50 pm | lanka C news
මැයි මස තුන්වෙනි දා වන විට පාර්ලිමේන්තුවේ කතානායක වරයා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
එම යෝජනාවෙන් කතානායකවරයා ඉවත් කිරීමෙන් පසුව නව කතානායකවරයකු පත් කරගන්න බවත් ඉන් අනතුරුව නියෝජ්‍ය කතානායකවරයකුද පත් කර ගන්නා බව ද හෙතෙම පැවසීය.
ඉන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.
එම විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත්වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.
සිහින ලොකෙ ඉන්න එකෙක්!
ලොකු දෙයක් , ඕනෑ එකකට එක පැත්තකට විතරක් ඔලුව වනන එකා.
ලංකාවට ඉදිරියේ ඇතිවන අර්බුධ ජය ගැනීමට නම් අපේ රටේ සිටින සියලු ජාතින් එකා මෙන්ම ශ්‍රී ලාංකික යන හැගීමෙන් කටයුතු කලයුතුය. ඒ බැවින් අගමැති සහ ජනාධිපති තනතුරු සිංහල අප විසින් දරනු ලබන බැවින් කතානායක ධුරය සුළු ජාතීන්ගේ කෙනෙකුට දීම සුදුසු යයි මා සිතමි. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මහතා ඒ සඳහා සුදුසු යයි යෝජනා කරමි.
අනේ මෝඩය ගෝ ගම ගිහිල්ලා එතන එන්ජීඕ ගෝපයියන්ගෙන් වැදී බන අහලා මොලේ සොදා ගත්තාද? සිංහල මිනිස්සු තරම් මේ ස්හජිවන බන වලට ආහුවෙන මෝඩ ජාතියක් ලෝකේ වෙන කොහේවත් නෑ
යකෝ ඔය සහජිව නේ ඔය බන කියන අනික් ජාතීන් අනුගමනය කරන්නේ නෑ තොපි වගේ මෝඩ සිංහල ගෝපයියෝ හැරුනාම අනික් ජාතීන් තොපිට බන කියලා බුරියානි වටලප්පන් කාවෝල උබල ගොනාට අන්දවා උන්ට ඕන දේ කරගන්න අතර උන් මොස්ක් එකේ උන්ගේ ජාතිය ඉදිරියට ගන්න සිකුරාදා දේශනාවේ ජාතිවාදේ වපුරනවා.
සිංහල ගෝපායියෝ මෝඩ යෝ වගේ සියදිවි නසාගන්නවා
athi bayanaka ekek. demala minissuth kemathi ne me parayata.balen era ganna wedak e. wena hoda minissu nedda uu path karanne.
kohomada gama
NGO salli nisa mulin kata nyaka iwath karala saddeta ternana ganna karumaya wage kenekwa dawi.
බූරූවෝ ! අප්පච්චිගේ දෑත් ශක්තිමත් කරන්න ඩොලර් මිලියන දෙකක් දෙන්නේ කපුටාස් ! හැබැයි NGO සල්ලි නෙමෙයි , අපෙන් හොරා කාපූ සල්ලි ?අවුලක් නැද්ද ? 😂✌️
බා…..යි.. කතානායක .
විශ්වාස භංග බලවේගය ලෙස සජබයේ නම ළඟදීම වෙනස් වනු ඇත.
අයියෝ…….. ආඩවඩෙි……යෙතකොට ෂදිස්සියට ෆොලියට ෂල්ලි කීයක් සරි යිල්ල ගන්නෙ කාගෙන්ද යප්පා…..
මූං. බයිලා. හිටිං.. .225 ටම භංග යෝජනාව ඇවිල්ලා නේ තියෙන්නේ. පළකොට ගම රට කන්නේ නැතූව.
කතානායක තියා පාර්ලිමේන්තුවෙ ඉන්න පූසෙක්වත් එලව ගන්න බහුතරය නැතුව මේ පඩත්තරයා කතානායක එලවන්නයි කතාව… ! ඉතින් එලවලා පෙන්නපන්කො කුණු දතා.
ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවු මෝඩම සහ අතිශය පක්ශාග්රාහී කථානායක කිව්වොත් නිවැරදියි ! එකෙන් කියවෙන්නෑ නෑ අනෙකුත් කථාණායකලා අතිශය ස්වාධීනයි කියලා , මූ තරං පීචං වෙච්ච ටොම් පචයෙක් ලොවෙත් නෑ , අඩුම ගානේ විපක්සේ නියොජිතයෙක්ට පැහැදිලි කරුණු දැක්වීමක් කරන්න බෑ , මේ අමු ගවයා නැගිටලා යනවා ,පාර්ලීමේන්තුව කල් දාලා ! 😂✌️ නායකයා වගේම අමු ගවයා ඈ..😂