කතානායකට විශ්වාස භංගයක්.. කෙටුම්පත් කිරීම ඇරඹේ.. මීලග පාර්ලිමේන්තුදා ඉදිරිපත් කෙරේ..

November 1, 2018 at 3:50 pm | lanka C news
කතානායකට විශ්වාස භංගයක්.. කෙටුම්පත් කිරීම ඇරඹේ.. මීලග පාර්ලිමේන්තුදා ඉදිරිපත් කෙරේ..

වත්මන් කතානායක කරු ජයසූරිය මහතාට මීලග පාර්ලිමේන්තුව කැදවන මුල් දින හෝ දෙවැනි දිනයේදී විශ්වාස භංගයක් ගෙන ඒමට ආන්ඩු පක්‍ෂය කටයුතු සම්පාදනය කරමින සිටී.

ඒ සදහා වන විශ්වාස භංග යෝජනාව කෙටුම්පත් කිරීම මේ වන විටත් ජනාධිපති නීතීඥයෙකු විසින් සිදු කරමින් තිබේ.

ස්වාධීන තනතුරක් ලෙස පැවතිය යුතු රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාගේ තීන්දු තීරණවලට අභියෝග කිරීම, විදෙස් රාජතාන්ත‍්‍රිකයන් පාර්ලිමේන්තුවට කැදවා රට තුල අභ්‍යන්තර ප‍්‍රශ්ණ ජාත්‍යන්තරකරණය කිරීම, කතානායක ධුරය එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය ලෙස අතිශය පක්‍ෂපාතීව හැසිරීම ආදී චෝදනා ගණනාවනක් ඔහුට එල්ල වෙතැයි දැනගන්නට ඇත.

12 views

15 Comments to “කතානායකට විශ්වාස භංගයක්.. කෙටුම්පත් කිරීම ඇරඹේ.. මීලග පාර්ලිමේන්තුදා ඉදිරිපත් කෙරේ..”

  1. මේක බලාගිරි දෝෂයක් නොව අදම ඉටුවිය යුත්තකි. පක්ෂග්‍රාහී කක්කා නායක... says:

    මේක බලාගිරි දෝෂයක් නොව අදම ඉටුවිය යුත්තකි. පක්ෂග්‍රාහී කක්කා නායක…අල්ලා පොළොවේ ගසන්නට කලින්…ගෝනි බිල්ලා අදම ඉල්ලා අස් විය යුතුය තාපතිවරුන් කැදවා පාර්ලිමේන්තුව බලු කළා. කතාකරන විරුද්ද පාක්ෂික මන්ත්‍රී වරුන්ට පස්ස පැත්තේ ශ්‍රී මුඛයෙන් කතා කළා…අඩු බලයට අගමැතිකම් විරුද්ධ පක්ෂේ නායක කම් දුන්න. පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉඩ දුන්නේ පක්ෂග්රාහිවයි. මේකා සිල් ගත්ත පාලම් කොකෙක්.

  2. vishnu says:

    දිට්ට ධම්මවේදනීය කර්මය මොකක්ද කියන්න
    හොඳම උදාහරණය.මුන්ව උඩ තියාගෙන ඉන්න
    පර unp හැතිකරයනුත් ඉන්න රටක්නෙ මේ

  3. Nim says:

    NIYAMI NIYAMY
    OHOMA YANG
    JAYAWEWA

  4. Mahinda says:

    Ehemada..kathanayake ge waradi hoyanne thopila hoyapiyau mahinda ge

Main News