කතානායකත් ස්වාධීන හැව අරී.. තමන් එජාපය ශක්තිමත් කරන බැම්ම බව කියයි..

January 19, 2020 at 6:26 am | lanka C news
කතානායකත් ස්වාධීන හැව අරී.. තමන් එජාපය ශක්තිමත් කරන බැම්ම බව කියයි..

‘කව්රුත් තනි දරකෝටු හැටියට යන්න හිතන්න එපා. එහෙම ගියොත් කව්රුත් දුර්වලයි. කඩා දාන්න ලේසියි. දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න. එය එකට බැඳ තබන බැම්ම වෙන්න මම සූදානම්’ යයි කථානායක කරු ජයසූරිය මහතා තමන් හමුවට පැමිණි විපක්ෂනායක ඇතුළු එක්සත් ජාතික පෙරමුණු නායකයින්ට පැවසීය.

කථානායකවරයා මෙලෙස සඳහන් කළේ පෙර දින තමා සමඟ අදහස් හුවමාරු කරගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ තමා හමුවීමට පැමිණි එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයින් මෙන්ම අද පෙරවරුවේ ඔහු සමඟ අදහස් හුවමාරු කරගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ද පැවති සාකච්ඡාවන්හි දීය.

– චමින්ද ගමගේ

17,497 Viewers

8 Comments to “කතානායකත් ස්වාධීන හැව අරී.. තමන් එජාපය ශක්තිමත් කරන බැම්ම බව කියයි..”

  1. Dilshan says:

    ehenam kathanayaka kame ellika inne Mona ehekatada?Tho Pala kiyala janathawa elawanna issarawela giyoth neda Hoda?

    • Nuwan says:

      Karu Jaysooriya is violating the ethics of the Speaker. Hey man you cannot hold political meetings with parties. You are the speaker you should be ashamed of yourself to do such things as you are pretending be as a impartial great man. But in reality you are a partial low life naki scum
      You are not even a Buddhist as a electrical engineer at CEB I have visited your home several times and I know you are a Sai worshipper. Dont you feel ashamed of yourself to pose as a Buddhist and getting Nambunama from Buddhist clergy?

  2. Politics says:

    The person who is going to protect UNP lost to Paba once …

    So Upeksha Swarnamalee (PABA) is better suited to do this job.

    Why not ask PABA to come and do the job of keeping these divided groups of UNP.

    UNP has become a real joke house.

  3. HLTissera says:

    MITIYAK UNATH DARAMA THAMA

  4. SAI BABA says:

    This man is not a Buddhist! that man home was SAI BABA CENTRE.

    SAI BABA worshiper
    You can understand how fool and how cunning this man!

    Ohonnnnnnnnnn Sai babaaaaaaaaaaaaa

  5. මෙයාගේ බැම්ම පුපුරලා ගොඩ කල්...රන්ජා ඇරලා..බැම්ම කැඩුනා... says:

    මෙයාගේ බැම්ම පුපුරලා ගොඩ කල්…රන්ජා ඇරලා..බැම්ම කැඩුනා.. තව මාස දෙකින් පිටාර ගලනවා…රෙද්ද පල්ලෙන් බේරෙන්න.

  6. john the baptice says:

    රනිල් ජනපති උනාම කරුමයා අගමැති කරන බව රනිල් කියනවලු

Main News