කතානායක අද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත් කඩලා..

November 29, 2018 at 1:20 pm | lanka C news
කතානායක අද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත් කඩලා..

කථානායක කරු ජයසූරිය මහතා අද දිනයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කර ඇති බව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා චෝදනා කරයි.

ඔහු සඳහන් කරන්නේ අගමැතිවරයාගේ වියදම් කපා හරින්නට අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂයට බලයක් නොමැති බවයි.

මුදල් පිළිබඳ පනතක් හෝ යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ කැබිනට් මණ්ඩලය අනුමත කිරිමෙන් පසුව ඇමතිවරයෙකුට පමණක් බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කරයි.

67 views

18 Comments to “කතානායක අද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත් කඩලා..”

  1. fernando says:

    when speaker can violate constitution and standing order, as president as head of government printers can refuse to gazette any such violation. if there is no gazette, no validity. Now president should take step and order government printers , not to print gazette which is sent by speaker

    • Gamma says:

      Prez Not The Incharge Of Government Press ..You Idiot

    • කියන ගොං කතා අනුව බයියෙක් බව නිසැකවම කිව හැකියි. පාර්ලිමේන්තුවේ අවසන් බලධාරියා කතානායක තුමා වන අතර ඔහුගේ තීරණය ජනාධිපතිට හෝ අධිකරණයට ප්‍රශ්නකල නොහැකිය. ඔහු ඉවත්කල හැක්කේද විශ්වාසභංගයකින් පමණි. ගැසට් අච්චුගැසීම හෝ නොගැසීම කතානායක තීන්දු සඳහා බල නොපාන අතර හැන්සාඩ් ගතවීම පමණක් ප්‍රමාණවත්වේ.හැන්සාඩ් ගතවූ කරුණු ගැන ගැසට් නිකුත්කල යුතුනම් එය නැවතීමට ජනාධිපතිට හෝ වෙනත් කිසිවෙකුට නෛතික බලයක් නැත.

  2. gorilla says:

    පාකිනකේබෙල්තේරේ

    • JUDE says:

      Leave your ego at the door every morning, and just do some truly great work.
      Mr . Speaker Please RESIGN and home ,Don’t act like Judas

  3. බෙර හඬ says:

    වැඩි චන්දයක් ලබන්න විරුද්ධව චන්දෙ ප්‍රකාශ කළ කණ්ඩායමක් සිටිය යුතුයි. මෙය ඒක පාර්ශ්වික තීරණයක් බව ඕනැම ගොනාට” නොතේරෙණ හැටි!!

    • SALMAL says:

      You are a traitor to your country. Much worse. A traitor to your soul.” Mr. Speaker please resign and go home enough is enough ..

    • ක්‍රිමිනල් says:

      මහත්තයො උන්ට බහුතරයක් නැති හින්දා පාර්ලීමේන්තුව වර්ජනය කරනවනේ , 123 ක් පක්ශව තියෙද්දි අනිත් උන්ටික කියද කියලා හදාගනිං 225 න් අඩු කරලා , තමන්ට බහුතරේ නැතිකමට පාර්ලිමේන්තුව වර්ජනය කරලා අගුමුළු වලට ගිහිල්ලා මයික් පලලා වැඩක් නැහැ , පාර්ලීමේන්තුවට ජනතා නියොජිතයො පත් කරන්නේ පාර්ලීමෙන්තුව තුල ප්‍රශ්ණ විසදන්න මිසක් , එයින් පරිභාහිරව මාධ්‍ය සාකාච්චා තියන්න නෙමෙ.
      ප:ලි : කථානායක වියවස්ථා විරෝධීනං පාර්ලීමෙන්තුවට විශ්වාසභංග යෝජනවාක් ගෙනල්ලා පරද්දලා එලවන්න පුළුවන් , මාධ්‍ය සාකච්චා තියලා බැහැ, විලිලැජ්ජැවේ බැරුවා මහලොකු ආණ්ඩුව ! 🤣🤣

    • lanka.44 says:

      Balapan Oluwa Atahgaala Monawahari Ahuwenawada kiyala .?
      Parlimethuwa Daala Duwana Un Nawatthaganna balapallaaaa

    • වැඩි ජන්ද බලන්න විරුද්ධ ජන්ද මොකටද? සියලුදෙනා ජන්දෙ දුන්නහම එතකොටත් විරුද්ධ කොටසක් ඉන්න ඕනද?

  4. ගන්ජ බන්ඩා says:

    19 වන සංශෝධනයෙන් ජනතාවගෙ චන්ද බලයට වැට බැඳලා. ඒ නිසා අද මංත්‍රීල එලිපිට මුදලට විකිනෙනවා ජනතාවගෙ පරමාධිපත්‍යය කොල්ල කාලා. චන්දයට වටිනාකමක් නැහැ.

    • ක්‍රිමිනල් says:

      බංඩො උබනං ගංජම ගහලා ! 19 A කොහෙද බං චන්ද බලයට වැට බැන්දේ , දහනවයෙන් කලේ ජනතාපරමාධිපත්‍ය තවත් තහවුරු කරලා , විධායකයේ අසම්මත විදික්‍රම සාපේක්ශව අඩුකීරීමක් කරපු එක , විධායකයට ඔනේ ඔනේ විදියට චන්ද තියන්න බැහැ , මීයො පැටව් ගහන්න වගේ චන්ද තිබ්බහම කොහොමද බොල ආණ්ඩූපක්ශයකට තමන්ගේ ප්‍රතිපත්තී ක්‍රියාත්මක කරන්න කාල පරාසයක් තියෙන්නෙ ?

  5. පොඩි එකා says:

    බැරි වෙලාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන හෝ වගන්තියක් යටතේ ඡනපතිට පාර්ලිමේන්තුව විසුරුවාලිය හැකි බවට හ්‍රේෂ්ඨාධිකරණය නිගමයක් දුන්නොත්.. පාර්ලිමේන්තුව කැඳවා කථානායක නටපු නාඩගම් සියල්ලෙම නීතිමය තත්ත්වය මොකද වෙන්නේ.. ?

    • එවැනි නියෝගයක් දීමෙන් පාර්ලිමේන්තුවතුල මෙතෙක් ගත් කිසිදු තීන්දුවක් අහෝසි නොවනඅතර අධිකරණයට විසිරුවාහැරීම නිත්‍යානුකූල නම් ඒ සඳහා දිනයක්ද නියමකල හැකිය.

  6. click says:

    This MR his clan has become Thugs those who scream in village bazaars under the influence of liquor.

    They have no concern about law and also no idea of how to behave them selves in public.

  7. prasad says:

    මේ යෝජනවල් ව්‍යවස්ථා විරෝධීනම්, කලයුත්තේ පාර්ලිමේන්තු සභාවාරයට පැමිණ පරාජය කල යුතුයි. පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් පලක් නැහැ.

  8. prasad says:

    මේ යෝජනවල් ව්‍යවස්ථා විරෝධීනම්, කලයුත්තේ පාර්ලිමේන්තු සභාවාරයට පැමිණ පරාජය කල යුතුයි. පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් පලක් නැහැ.
    boruwata thana thana kegahanne nethuwa kelin weda karanna

  9. yal12311 says:

    කථානායක කරු ජයසූරිය අද දිනයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කර ඇත.

Main News