කතානායක අපක්‍ෂපාති, ස්වාධීන සළු ලිහයි.. චම්පික බේරාදෙන්න කියා බෝධිපූජා තියයි..

December 24, 2019 at 3:22 am | lanka C news
කතානායක අපක්‍ෂපාති, ස්වාධීන සළු ලිහයි.. චම්පික බේරාදෙන්න කියා බෝධිපූජා තියයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක වෙනුවෙන් පැවැත්වූ බෝධි පූජා වැඩසටහනකට කථානායක කරු ජයසූරිය මහතාද එක්විය.

සිය ධුර කාලයේ දී අත්අඩංගුවට ගත් දේශපාලඥයකු වෙනුවෙන් කතානායකවරයා මෙවන් ක්‍රියාකාරකමකට එක් වූ මුල් අවස්ථාව මෙයයි.

මීට පෙර පැවති ආණ්ඩුව යටතේද විපක්ෂ දේශපාලනඥයින් ගණනාවක් අත්අඩංගුවට පත් වුවද ඒ කිසිදු අවස්ථාවක කතානායකවරයා මේ ආකාරයෙන් ක්‍රියාකාරකම්වල යෙදී නැත.

කතානායක තනතුර සාමාන්‍යයෙන් සැලකෙන්නේ ධුර කාලය තුළ අපක්ෂපාතීව කටයුතු කරන ස්වාධීන තනතුරක් ලෙසයි.

වත්මන් කතානායකවරයාට 2015 වසරේ සිටම එවකට විපක්‍ෂයෙන් චෝදනා එල්ල වූයේ දැඩි පක්‍ෂග‍්‍රාහී පුද්ගලයෙකු බවටයි.

200 views

33 Comments to “කතානායක අපක්‍ෂපාති, ස්වාධීන සළු ලිහයි.. චම්පික බේරාදෙන්න කියා බෝධිපූජා තියයි..”

  1. අක්බාර් ලොක්කා says:

    ඊලඟට පත්වන කතානායක වරුන්ට හීං බබා ගේ පූර්වාදර්ශය වැදගත් වෙන්නත් පුළුවන්

  2. Ayotallah says:

    In this contemporary history of our Parliament since independence in 1948 this guy is the worst partial Speaker we have ever came across. When SLPP was in opposition their 11 MPs were remanded but this guy never ever visited but with Pacha Ranawaka he not only visited but participated in Bodhi pooja. SLPP should ask their supporters who excelled in Gampaha district by 375000 votes shooed teach this guy a good lesson if he ever contemplates of contesting at the next election

Main News