කතානායක කරු ජයසූරියට මානසික රෝගයක්..?
December 1, 2018 at 6:26 am | lanka C news
කතානායක කරු ජයසූරිය මහතාට මානසික රෝගයක් වැලදී ඇති බවත් ඔහුට වහා ප්‍රතිකාර කල යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ඔහු පාර්ලිමේන්තුවේ කිසිදු ස්ථාවර නියෝගයන් නොතකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසමින් චන්ඩියෙකු සේ හැසිරෙමින් ඇති බවද ඔහු සදහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
S.B ඔබ ගැන ඔබ නොදනි , මුළු රටම දනි…
යු එන් පි පිස්සෙක් ඔය පිස්සන් කොටුවෙන් පැනලා යන්ට දවස් ගාණක් තිස්සේ කල්පනා කරලා කල්පනා, කරලා පැනලා යන්න ක්‍රමයක් හොයා ගත්තලු.අහ් කියන්න අමතක උනා.මේ පිස්සන් කොටුව වට කරලා තාප්පයක් හදලා තියෙන්නෙ හරිද?.ඔන්න මූ පැනලා යන්ට හදාගත්ත ක්‍රමේ මොකක්ද දන්නවද? ඉනිමගක් තාප්පෙට තියලා එහා පැත්තට පැනලා යන්න.මේ යකා කොහොමින් කොහොමින් හරි ඉනිමග තියලා පැනලා යන්ට පුරුදු උනා කියමුකෝ….
ඔන්න මේ පිස්සා පැනලා යන්ට පුරුදු වෙලා යන්ට දවසකුත් ලෑස්ති කරගත්තලු.ඉන්පස්සේ මූ පොරගේ යාලුවන්ටත් කිව්වලු මම අහවල් දවසේ මෙහෙන් පැනලා යනවා කියලා.ඉන්පස්සේ ඔන්න මේ යකා පැනලා යන දවසත් ආවා.ඒ දවසත් කොහොමින් කොහොමින් හරි ගෙවිලා ගිහින් පහුවෙනි දවස උදාවුනා.
මෙන්න බොලේ අර පිස්සා දාහට(1000) අරන් සත පහටවත් දී ගන්ට බැරිවුනා වගේ පැත්තකට වෙලා එපා වෙලා ඉන්නවලු…. ඒ ගමන අනික් පිස්සෝ මුගෙන් අහනවලු.මොකෝ බන් උඹ ඊයේ රෑ පැනලා යනවා කිව්වට ගියේ නැද්ද බං කියලා.
එතකොට මූ කියාපි මෙන්න මෙහෙම.
“බලපන් බං අපිටමනේ වෙන්නේ.ඊයේ රෑ වැහැලා තාප්පේ කඩා වැටිලා.ඉනිමග තියාගන්න විදිහක් නෑ බං.ඉහි…… ඉහි…… ඉහි……”
මානසික රෝගීන් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන් වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති.
Very soon Karu-Maya aka Kakka-Naayaka will run like “pissek-wage, pissek-wage”
Karumaya unata ubalata balaganna puluwan karumaya kara dey lagadeema..
Ubala palaweniyata hora agamati yage manasika bala lobi rogayata behetak dilaimu