කතානායක කරු ජයසූරිය ලෝක වාර්තාවක.. ලෝකයෙන්ම අපකීර්තිමත්ම කතානායකයා වෙයි..

November 5, 2018 at 12:01 am | lanka C news
කතානායක කරු ජයසූරිය ලෝක වාර්තාවක.. ලෝකයෙන්ම අපකීර්තිමත්ම කතානායකයා වෙයි..

පාර්ලිමේන්තුව අවභාවිත කල ලෝකයේ සිටින එකම කතානායකවරයා කරු ජයසූරිය මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබියදී එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තු කමිටු ශාලාවක් විවෘත කර රැස්වීමක් පවත්වන්නට ඉඩ දීම සම්පූර්නයෙන්ම ව්‍යාවස්ථා විරෝධී යයිද ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

47 views

12 Comments to “කතානායක කරු ජයසූරිය ලෝක වාර්තාවක.. ලෝකයෙන්ම අපකීර්තිමත්ම කතානායකයා වෙයි..”

  1. Raawana says:

    Munta waasi dewal wyawasthaawata ekangayi, Awaasi dewal wyawasthaawata wiruddhayi. ethakota paarlimenthuwa kal demme sadaachaara wirudeewa noweyida…?

Main News