කතානායක කරු ජාති දෙ‍්‍රා්හියෙක්.. ජනතා සටන පාවා දෙන්නෙක්..- කෝප වූ සජිත් පිලෙන් කරුට කුණු බැණුම්

September 19, 2019 at 6:30 am | lanka C news
කතානායක කරු ජාති දෙ‍්‍රා්හියෙක්.. ජනතා සටන පාවා දෙන්නෙක්..- කෝප වූ සජිත් පිලෙන් කරුට කුණු බැණුම්

මුළු රටේම ජනතාව අභිලාෂය වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීම බව මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක පලිහ ලෙස බෙල්ල දෙන්නට කතානායක කරූ ජයසූරිය මහතා සූදානම් වන්නේ නම් එය ජනතා ද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු කියා සිටියේය.

එය පැහැදිලිවම ජනතා සටන පාවා දීමක් බවද ඔහු පැවසුවේය.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

කරූ ජයසූරිය ජනතාවගේ සටන පාවා දෙන්න හදනවා..

කරූ ජයසූරිය ජනතාවගේ සටන පාවා දෙන්න හදනවා..

Gepostet von Headline News am Mittwoch, 18. September 2019

60,827 Viewers

22 Comments to “කතානායක කරු ජාති දෙ‍්‍රා්හියෙක්.. ජනතා සටන පාවා දෙන්නෙක්..- කෝප වූ සජිත් පිලෙන් කරුට කුණු බැණුම්”

  1. Vesamuni says:

    manna pongalalaagema baduwakda me? mekita pissuda mulu ratama sajith illanawa kiyanne?

  2. නිළමේ says:

    යකෝ ” මහජන සහාව ” කියල කියල කඩේ යන්නේ UNP එකටම පලයව් කෝ.

  3. Janaranjana says:

    කරු මහත්තය හොදටම දන්නවා තමන් පරාජයවන බව. එමනිසා එතුමාට එතරම් උනන්දුවක් නෑ. මේ පිටුපස සිටින්නේ නරි බෑනා. කිසිදා මැතිවරනයකින් ජයග්‍රහනය කිරීමට නොහැකි ජනතාවගේ අප්‍රසාදයට ලක් උන නවින් දිසානායක තම බිරිදත් සමග එතුමාට දැඩිලෙස බලපෑම් කරන බවයි ආරංචි. නරි බෑනාගේ අරමුන රනිල්ට කටුව ගහල හොරපාරෙන් ජනාදිපති වීම.මේ මිනිහා ගාමිනී දිසානායකගේ පුතෙක්ද කියලත් සැකයි. කරු මහත්තයට දැන් කලයුත්තේ ජනතා ශාපයට ලක් නොවී නියම මහත්මයෙක් ලෙස සජිත්ට අවස්තාවදී මේ පොරයෙන් ඉවත් වීමයි. එසේ උනොත් මුලු රටම ඔබට හිස නමා ආචාර කරාවි.

    • පරණ යූඇන්පීකාරයෙක් says:

      සජිත්ට වඩා ජ්යේෂ්ඨ උගත් වෙන එකෙක්වත් නැද්ද උඹලෙග ගිලෙන නැවේ?

  4. එක්නැලිගොඩ says:

    සජිත්ගේන් පඩි ලබන කූලී කහින්නා චමීරයා.

  5. බන්ඩා says:

    දෘෂ්ටියක් නැති චමීරයා බය්ලා කියන මඩ ගහන වාචාලයෙක්.

  6. Saman says:

    කවුරු මොනවා කීවත් දැනට දේශපාලන කරලියේ සුපර් ස්ටාර් සජිත් කියන එකනම් අවිවාදයෙන් පිලිගතයුතු දෙයක්. මේක රනිල් සීයට නොතේරෙන එක තමා අවාසනාව.

    • migara says:

      සජිත් සුපර්ස්ටර් unp එකේ කොටසකට ..එකත් හම්බන්තොට රටම නම් ඉල්ලන්නෙත් නැ ..ගෙවල් හදල දුන්නේ රජයේ සල්ලි වලින් එයාගේ නම දාගෙන විවර්ත කලාට,කොහොමත් sorry කියන්න තමයි වෙන්නේ.

    • susa says:

      NIdan horek lamayek wat nati minimaruwek o/l wat pass nati modayek kohomada ban supper wenne

    • Vesamuni says:

      oyath sajith wagema avurudu 53 ne chooti babekda?

    • ලක්වැසියා says:

      සජිත් කියන්නෙ දැනට දේශපාලන කරලියේ ඉන්න සුපර්ම කොමඩි ස්ටාර් කියන එකනම් අපිත් අනිවාර්‍යයෙන්ම පිලිගන්නව.

  7. එතකොට කොනකපාලලා, ටීඑන් ඒ, රතු අලි, රිලාසිරි ල එක්ක මෙයා කුටු කුටු ගාන්නෙ ජනතාවට ආදරෙන් රට ජාතිය රැකල දෙන්නද? කරු ඉදිරිපත් කළොත් බලන්න පුලුවන් සජි අකුලගෙන රනිල් දෙපා මුලට එයිද නැත්නම් වෙනම පක්ෂයකින් ඉදිරිපත් වෙයිද කියල. කොහොම උනත් දෙමල මුස්ලිම් නායකයො නවතින්නෙ රනිල් එක්ක මිස මෙයා එක්ක නෙවෙයි. කොහොමත් ගෝටට වාසියි.

  8. Rata Wenuwen says:

    අඩෝ සජිතයෝ ඌ හීන්බබා සීයා–පාවාදෙන්නෙක් කියා අපි කිව්වේ ඔයට වඩා ගොඩාක් කලියෙන්, උඹ තව ටික කලක් බලපන් උඹෙ පිලේ සිටි ගොයියෝ කී දෙනක් රනිලා ලඟ වැඳ වැටෙනවද කියලා, අන්තිමේදි උඹත් උඹේ බෝන් එගේයින් වෙන්න ආර්යාව පමනක් ඉතිරිවෙයි.

    • බන්ඩා says:

      අපි යූඑන්පී හරක්ගෙ චන්දෙන් මංත්‍රි වෙන උන්ට විකල්පයක් නැහැ. රනිලට දි යුතුමය්.

  9. susantha says:

    පිස්සුද? මමනම් කැමති නැහැ.

  10. මැදමුලනෙ මුත්තා says:

    කරැත් වල පයයි. ගොඩ පයයි.
    මිනිහත් බලන්නෙ මෙි අවුඅස්සෙ ගේමක් ගහන්න.
    පවි බං නවීන්.
    ඌ⁣ට වැඩක් නැති ඇමතිකමක් දුන්නත් රනිලට කඩෙි යනවා.
    ඌත් සමනලයෙක් නේ.

  11. Hesh says:

    මන්ගලගෙන් නඩත්තු වෙන සමාජවාදියෙක්. අම්මපා ලන්කාවෙ සමාජවාදියො.

  12. Nawodhi says:

    If Sajith will come he is the weakest leader against GOTA. If Karu comes can minimise UNP losses. Sajith is real fool without any vision, education or strategy for the country. He only wasted public funds for useless small houses and Temples likewise his father. All the educated people get together and stop this fool is coming to election. Educated people ready to leave country if this slack come to power.

  13. pusa says:

    me mokekda, bakaya wage mese badagena kaganawa, tho illapiyaka chande. sajiyage pase yanne. mun sali aran kuliyata kahina hatha. maru samaja wadiyo. arayawan hadanayana

  14. suresh olagama says:

    As far a i can remember this dickhead was a Marxist until not so longer ago ??? am i right or wrong ?? now he is shouting his ass off for Sajith ….( Of course he has every right to ) , but peoples struggle is he taking about?? as far as we can see its only a UNP struggle to make Sajith the candidate…doesn’t concern the people we have other things to worry about ,,,if your man is such a hero he can always contest separately and win ???

  15. Champika says:

    මේ මගුල් සභාවේ ඉන්නේ මූ විතරද??

  16. Sadda says:

    Ratema janathawa kiyana eka me vidiyata venas viya yuthui. Rate inna , kola patin kakka dana, gon juampi larayo illanne sajith kiyala prakashaya novaradi venna one.

Main News