කතානායකගේ ආරක්‍ෂකයෙකුට කොරෝනා.. අද PCR පරීක්‍ෂණ මත කතානායක නිරෝධායනයට..

December 27, 2020 at 12:06 am | lanka C news
කතානායකගේ ආරක්‍ෂකයෙකුට කොරෝනා.. අද PCR පරීක්‍ෂණ මත කතානායක නිරෝධායනයට..

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන්න අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කතානායක කාර්ය මණ්ඩලයේ සේවය කරන කිහිප දෙෙනකුම ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් වීම හේතුවෙන් නිරෝධායනයට ලක්වීමට සිදුව ඇත.

එමෙන්ම දෙවෙනි පෙළ ආශ්‍රිතයකු ලෙස කතානායක වරයා සහ ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුද හඳුනාගෙන තිබේ.

ආසාදිතයාන්ගේ පළමු පෙළ ආශ්‍රයන් ආසාදිත වුවහොත් කතානායකවරයාද නිරෝධායනයට ලක් විය යුතු අතර එය තීරණය වන්නේ අද දිනයේ සිදු කරන PCR පරීක්‍ෂණවල ප‍්‍රතිඵල මතයි.

8,031 views

12 Comments to “කතානායකගේ ආරක්‍ෂකයෙකුට කොරෝනා.. අද PCR පරීක්‍ෂණ මත කතානායක නිරෝධායනයට..”

  1. 😄😄😄😄😄😄 says:

    ලබන්නාවූ 2021කොරෝනා පැණියෙන් ඉතිරේවා….!

  2. පැණි ධම්මික says:

    පැණිය බීලා තියෙන නිසා කතානායකතුමාට භය වෙන්න දෙයක් නෑ.

  3. ආරක්ෂක අංශය says:

    මේ ගොල්ල ළඟ වැඩ කරන එකත් වාසනාවක්. හැදුනු ගමන් අහුවෙනවා පරීක්ෂණ හැමදාම කරන නිසා.

  4. Nimal perera says:

    Kathanayaka pimpi wesige putha dammika peniya biwwa neda??? Itin kohomada uuwa leda wenne??🙄🙄🙄🙄🙄🤮🤮🤮🤮🥺🥺🥺

  5. ඔඩ්ඩි යකා says:

    මේ අය ධම්මික කපුවාගේ පැණිය බිව් අයනේ , එහේනම් කපුවට වැඩ වරදින්නයි යන්නේ, අඩි 6 ක් පොලව යටට යන්න වෙයිද දන්නේ නැහැ, අයියෝ මැණිගෙ කපුවට වුනුදේ, සිසිර ජයකොඩි මහාතෝ මොකක්ද මේ සිද්දවන්නේ, සොයාබලන්න

  6. Rasika says:

    කථානායකට හැදෙන්න විදියක් නැහැ . පැනිය බිව්වනේ

  7. Chandima says:

    නිරෝධායනය වී වැඩක් නෑනේ. එතුමා ධම්මික පැණිය බීලනේ ඉන්නේ

  8. රිටිගල උකුසු බිත්තර කටු ගංජා තලපය says:

    තලපයෙන් ටිකක් ගත්ත නම් හරි…

  9. ක්‍රිමිනල් says:

    කථානායකවරයා පැණිය බීලා ඉන්නේ ,අවුලක් වෙන එකක් නෑ ,අපරාදේ නිරොධායනයට දැම්මේ.

  10. Gajaba says:

    Parliament pokurakda ? 2020 Subhama aranchiya

Main News