කතානායක ගස් යන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරේ.. තීන්දුව ඉක්මනින්..

November 19, 2018 at 3:50 pm | lanka C news
කතානායක ගස් යන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරේ.. තීන්දුව ඉක්මනින්..

ජනාධිපතිවරයා විසින් විසුරුවා තිබූ පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු යලි කැඳවීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් වන අතර කතානායක, නීතිපති, පාර්ලිමේන්තු මහ ලේකම් මෙහි වග උත්තරකරුවන් කර ඇත.

පෙත්සම්කරු සදහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරවීමේ නියෝගය අත්හිටුවීම පමණක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කර ඇති බවත් එවන් තත්වයකදී පාර්ලිමේන්තුව කැදවීම නීති විරෝධී බවයි.

28 views

15 Comments to “කතානායක ගස් යන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරේ.. තීන්දුව ඉක්මනින්..”

  1. Sam Fernando says:

    The whole country respect you sir. A very good point.

  2. Saman Patabareiya says:

    The very issue is that speaker has violated and undermined sovereignty of Parliament by an inviting foreign Ambassadors to public gallery in situation of crisis that by UNP-Speaker mismanaging of Parlimmantey affairs from 26th of Octemeber 2018.
    The UNP Speaker of Karu J… has jepozided Parlimmantey standing order and is life-line chamber survival which was undermined by Speaker .
    Speaker must be sack by Parliamentary by simple majority of members.

  3. Luxman Moralandha says:

    A job well done!

    Thank you! Thank you!! Thank you!!

  4. Alapaluwa says:

    එදාට එවි මුව බේරගන්න මේ නාකි හිවලව අමාරුවේ දාපු අය.නවින් දිසානායකටත් තිබුණේ මුගේ උෂ්නයද? එසේත් නැතිනම් මේ හිවලට තිබුණේ උගේ උෂ්නයද?නවීන්ට තිබුණේ මුගේ උෂ්නයද?එසේත් නැතිනම් මුට තිබුණේ උගේ උෂ්නයද? මුන් දෙන්නට හොඳවයින් පාඩමක් ඉගැන්විය යුතුයි.

  5. wfsd says:

    මේ රටවල්වල නීතිය හදලා තියෙන්නේ නීතිඥයින්ට දෙපැත්තට වෙලා තර්කරන්න ද , සාමාන්‍ය ජනතාවට නොතේරෙන අධිකරණ ක්‍රියාවලිය ජනතාවට සමීප කළොත් නීතිය හා ජනතාව අතර පරතරය නැතිවෙයි, අතරමැදියන්ට ජනතාව සුරාකන්න බැරිවෙයි,

Main News