කතානායක ගොලු වෙයි.. මාධ්‍ය පස්සෙන් එද්දී කට නාරී..

November 7, 2018 at 3:26 am | lanka C news
කතානායක ගොලු වෙයි.. මාධ්‍ය පස්සෙන් එද්දී කට නාරී..

පාර්ලිමේන්තුව නැවත විවෘත කරන දිනය සම්බන්දයෙන් ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ අදහස් දැනගැනීමට මාධ්‍යවේදීන් දැරූ උත්සාහයක් අසාර්ථක විය.

තමන් කතානායක ලෙස කරන්නේ අසා සිටීම පමණක් බව යයි කතානායකවරයා කියා සිටියේ කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට ප‍්‍රතිචාර ලෙසයි.

 

35 views

18 Comments to “කතානායක ගොලු වෙයි.. මාධ්‍ය පස්සෙන් එද්දී කට නාරී..”

  1. බන්ඩා says:

    කරැවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක නෙවෙය් පෘතුගීසි රනිල් ගෙ කතානාකය්.

  2. john says:

    This so call speaker is deaf and blind any way…..

    please retire and go without shitting on the bench………………..

  3. naki kaewaruwo uba kata arinney kohomada pacha kelala hirey yanna wana bawa dan dana gattaney.habae Ranil denna Hadana kota aniwarayen kata ariivi.natinam kudukaaapu katandara digahariive ney.

  4. Nalin says:

    All this is after vijamu gave him tight about the responsibility of the speaker us to keep his mouth shut.

Main News