කතානායක තැපල් පෙට්ටියක්.. පෙන්දා.. රූකඩයා.. හී බබා.. කරු ජයසූරියගේ දේශපාලන කීර්ති නාමය ඉවරයි..
August 7, 2018 at 3:50 pm | lanka C news
අද වන විට කතානායකවරයා සම්පූර්ණයෙන්ම තැපැල් පෙට්ටියක් වී ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ විරුද්ධ පක්ෂයේ නීත්‍යානුකූල අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ කතානායකවරයාට මිස සන්ධානයේ ලේකම්වරයාට නොවන බවයි.
අද වන විට එම වගකීමෙන් කතානායකවරයා මුළුවනින්ම බැහැරව ඇතැයිද ඔහු සදහන් කලේය.
මේ අතර පසුගිය පාර්ලිමේන්තු දිනවලදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් රූකඩයා, පෙන්දා, හීං බබා සීයා ආදී නම් වලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද කතානාකවරයාට චෝදනා එල්ල කරනු ලැබීය.
දීර්ග දේශපාලන ඉතිහාසයක් ඇති කරු ජයසූරිය මහතා එම සම්පූර්ණ කාලයේදී උපයා ගත් කීර්ති නාමය වත්මන් කතානායක ධුර කාලයේදී බරපතල ලෙස හෑල්ලු වී ඇති බව විවිධ දේශපාලන වේදිකාවලදී කියැවෙති.
අගමැතිගේ රජ ගෙදර කවටයා
මේකා – හීන් බබා සියා හැකි ඉක්මනින් අපවත්වේවා කියා පොල් ගහමු, මේ රුකඩ පෙන්දා හැකි ඉක්මනින් සුවර්ගස්ත වීම සිදුවියයුතුයි, නැත්නම් උස්සමු.
IKatanayaka tumani tama athma gawurawaya rakeganna. passe pata paksa gana hitanna. gawurawaneeya tanature garuthwaya rakinna. Itihasaya desa balanna. sadaranaya hamawitama agayanna.Ehema hitiyoth duwa daruwoth derrgayusa laba jeewath wei
පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පිළිබඳ පනත් කෙටුම්පත සහ මූල්‍ය කළමණාකරණ වගකීම් සංශෝධන පනත් කෙටුම්පතට කතානායක කරු විසින් අත්සන් තබා තිබෙනවා. ලැජ්ජයි
This bugger deserves all those things .
බොරුවාට මහිඳට හේත්තුවී බඩ ගෝස්ත්රය ට්කක් පුරවාගෙන දැන් බොරුව රජකොර මහසෝන් පිල්ලිය පිලි වෙත් රකින කුකූරූ?????
ඉවර වෙන්ඩ මේ ජඩයට කීර්තිනාමයක් තිබුනද කියන එකයි ප්‍රශ්නෙ!!!
1987-90 විනාශය සේ විනාශයක් කරා කරු ජයසුරිය මේ රට ගෙනයනවා. එහි වගකීම මේ විනාශ-කරු සතුය.
wipaksaye inna tharamak inne horu nugaththu..unta kunuharupa unge ammalama ugannapu ewa..balanna ekabadde nugathun list eka.
01 panikki wimale-8 pass
02 kelaniye ranaweera- 5 pass