කතානායක ධුරයෙන් අස්වෙයි..? ජනාධිපතිවරණයට සූදානම්..

August 3, 2019 at 2:10 pm | lanka C news
කතානායක ධුරයෙන් අස්වෙයි..? ජනාධිපතිවරණයට සූදානම්..

වර්තමාන කථානායක කරු ජයසූරිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වීමට යන බව සතිඅන්ත මාධ්‍ය වාර්තා කරයි.

එම තනතුරෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ සභානායක තනතුරට පත්වනු ඇති බවත් ඒ සඳහා වත්මන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැමැත්ත පළ කර ඇති බවත් දැක්වෙයි.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත් වන්නේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට විය හැකි බවද සඳහන්ය.

මේ අතර වාර්තා වන්නේ කතානායක වරයාගේ කාර්යමණ්ඩලයේ සේවය කළ කිහිපදෙනෙකු සභානායක කාර්යාලයට මාරු වීම් ද ලබාගෙන ඇති බවයි.

කතානායකවරයාගෙන් ඉල්ලා අස් වීමේ හේතුවෙන් පුරප්පාඩු වන කතානායක ධූරය සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නම යෝජනා වී ඇතත් ඔහු එම ධුරය භාර ගන්නේ දැයි මෙතෙක් තීරණය කර නැති බවද වාර්තා වේ.

83 views

24 Comments to “කතානායක ධුරයෙන් අස්වෙයි..? ජනාධිපතිවරණයට සූදානම්..”

  1. UD says:

    කතා නායක පුටුවේ ඉද්දී මූත්‍රා ගියා කියහංකෝ….

  2. Love nature says:

    ඉබ්බා අහසින් යන්න ගිහින් කට නිසා මැරුණ හැටිත් අපි හොඳට දන්නවා

  3. Love nature says:

    අන්තිමේ ඉතිරි වෙන්නෙ පසුතැවීම විතරයි.

  4. Siriseana Yatawara says:

    Current CIA adviser of Prassed Kariyawasam is behind that Karuanrthana Jaysooriya is moving New Position ?
    Jayasooriya is lame duck politician of UNP?
    Wickrsinghe has no option for future success of the UNP leadership ?
    RW of UNP is going backward not even that one step forward ?

  5. ExUNPer says:

    Gota…the new hope for Sri Lanka !
    Please…
    We need one country, one law, for all citizens.
    We need prosperity for everyone.
    We need freedom for everyone.
    We need better relationships with all countries.
    We do not need revenge, wastage, slavery, lack of vision, making foolish statements etc as done by the present government.

  6. raju says:

    Ane atta tama pissuda me mnisunta? wala payai goda payai idan rata winasa karanna hadanne?

    unp udinma paradadai kohomath, meya damoth udinma paradai

  7. කවදද මේ තක්කඩියා සින්ගපුරු ගෙනියන්නේ? says:

    කවදද මේ තක්කඩියා සින්ගපුරු ගෙනියන්නේ? අර අසෝබිතය බලන් ඉන්නවාලු.

  8. raju says:

    meya awoth UNP udinma paradai pissu da me wala payai goda payai inna ayata chande denna?

  9. Ranhami says:

    අපේ අභීතවත් ශ්‍රේෂ්ඨ නායකයන්ගෙන් කෙනෙක්.
    පොහොට්ටුව දණින් වැටෙනවා සිකුරුයි.

    • one shot says:

      උඹලගෙ අනිත් අභීත නායකයන්ගෙ නම් ටිකත් ලියලම පෙන්නපන්කො.

Main News