කතානායක නම් කල පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව මෙන්න… විපක්‍ෂයට බහුතරය දෙයි..

November 23, 2018 at 1:20 pm | lanka C news
කතානායක නම් කල පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව මෙන්න… විපක්‍ෂයට බහුතරය දෙයි..

කතානායක කරු ජයසූරිය මහතා විසින් අද දිනයේ නම් කරන ලද පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාව මෙම මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විතය.

සන්ධානය – දිනේෂ් ගුණවර්ධන, එස්බී දිසානායක, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ

එජාප – රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක

දෙමල සන්ධානය – මාවෙයි සේනාධිරාජා

ජවිපෙ – විජිත හේරත්

59 views
Main News