කතානායක නම් කල පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව මෙන්න… විපක්ෂයට බහුතරය දෙයි..
November 23, 2018 at 1:20 pm | lanka C news
කතානායක කරු ජයසූරිය මහතා විසින් අද දිනයේ නම් කරන ලද පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාව මෙම මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතය.
සන්ධානය – දිනේෂ් ගුණවර්ධන, එස්බී දිසානායක, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ
එජාප – රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක
දෙමල සන්ධානය – මාවෙයි සේනාධිරාජා
ජවිපෙ – විජිත හේරත්
So what is wrong with it
ඔන්න බලන්න ගරු කතානායක තුමාත් වැඩබැරි දාස හෙවත් සජිත් ප්‍රේමදාස මේ කාරක සභාවට නම් කරලා නෑ.
වැඩබැරි දාසට තියෙන්නේ කට සහ කකුල්වල ඇඟිලි වලින් ඉස්සි ඉස්සි කතා කිරීම විතරයි එතනින් එහාට මෙලෝ වැඩක් බෑ.
වැඩබැරි දාස රණසිංහ ප්‍රේමදාසටත් නිගාවක්
If that is wrong why dont they did not vote against ?
Yes, very reasonable allocation made by Speaker with respect to the representation made by each party in the parliament as 2015 gen election.
If opposition has lost faith on speaker submit a no confidence motion in parliament rather than blaming in filth
බලන්න
එජාපයේ ලයිස්තුව රටට අබ.සරණයි
Kathanayaka Nadagama
Natamu
Dear President its time you expose Ranil Wickramasinghe s Plot to kill you and apprehend him for the plot. Also take sujiwa senasinghe and the foot note clan to custody and charge them for fraud
දැනට රජය කලයුතුදේ මහබැංකු හොරු සිරබාරයට ගැනීමයි ෆූට්නොට්ටු කල්ලිය සමග එවිට වැඩි බලයක් UNP ට ලැබෙන්නේ නැත
Fool. Dont even they arrested they can come parliament for proceedings
Why president take no action against bond scamers….