කතානායක නිරෝධායනයට ලක් කෙරේ..
December 29, 2020 at 10:00 am | lanka C news
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හුදෙකලා කිරීමකට ලක් වී තිබේ.
ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හේතුවෙන් සිය නිල නිවසේ හුදෙකලා ව සිටින ලෙස සෞඛ්‍ය අංශ විසින් ඔහුට දුන් උපදෙස් අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
කතානායක වරයාද සඳහන් කළේ සියලු දෙනාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන තමන් මේ දිනවල හුදෙකලා ව කටයුතු කරන බවයි.
ආසාදිත ආරක්ෂකයන් දෙදෙනා තමන් සහභාගි වූ රැස්වීම් කිහිපයකට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ අතර වාර්තා වන්නේ සෞඛ්‍ය අංශ විසින්ද උපදෙස් ලබා දුනහොත් කතානායක වරයාද PCR පරීක්ෂණයකට යොමු වීමට සූදානමින් සිටින බවයි.
Huta. ……..
Nothing to worry or care since he had already taken precautions by consuming the Dammika paniya!
ධම්මිකයගේ පැනිය හොරාට බීපු හින්දලු මෙහෙම උනේ , මටත් කිව්වේ තැරිදාර පුන්නක්කු බෛයෙක්.
බයවෙන්න දෙයක් නැහැ ඔබතුමා ධමිකයාගේ පැණිය බිව්වානෙ, සැකයකට ඇත්තෙ දින දෙකක් බිව්වේ නැහැනේ, සූදානම් සරීරේ නිරෝධානවෙන්න , කපුවා කපෝතිවෙන්න කලියෙන්
muhuna nam upan gon modayekuge wage. ugathkama mokakda? O.L neda munda sabawa meheyawanne kamak nehe 95 kata O.L nethilu neda
mereida nakiya
226 tama sapawewa apata samolayakwath kanna nehe.api maragena kapiyaw. Umbala okkama nomile gannawa seeeni 165 kalata koppayakwath bonna behe