කතානායක නිල අසුනේ පාර්ලිමේන්තු සේවකයෙකු අසුන් ගනී.. උත්තරීතරත්වය කෙලෙසුවා කියා කචල්..
November 18, 2016 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුවේ සේවකයෙකු කාතානායක නිල අසුනේ අසුන් ගැනීමක් සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලූවිහාරේ විසින් කතානායකවරයා වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.
පාර්ලිමේන්තුවේ නඩත්තු ඉංජිනේරුවෙකු වන සමන් පෙරේරා මෙසේ කථානායක නිල අසුනේ අසුන්ගෙන සභා ඝර්භය පිරිසිදු කිරීම සදහා සෙසු සේවකයන්ට නියෝග දුන්නේ යයි පැමිණිල්ලලේ සදහන්ය.
පාර්ලිමේන්තු කටයුතු අවසන් වීමෙන් පසු සභාව පිරිසිදු කරන අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත්තේ පෙරේදා (16) පස්වරුවේය.
පැමිණිලිකාර මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කථානායකවරයාට වෙත වෙන් කර ඇති ආසනයේ වෙනත් අයෙකු අසුන් ගැනීම කථානායක තනතුරටත් පාර්ලිමේන්තුවටත් අගෞරවයක් බවයි.
I think the employee who sat on that chair will have to have 7 days continues purity bath to clean himself.
That chair is so smelling due to type of idiots who sits on it.
Yuo’re absolutely right!
අම්මට ඩිජිටල් උත්තරීතර භාවය …..ඔය පුටුවේ ඉදගන්න කම්බා හොරුන්ගේ හැටියට මේ ඉන්ජිනේරුවට සිදුකල අපහාසයට වන්දි යුතුයි
You’re absolutely right!
සැසිය ඉවර උනාම පුටුවෙ බලය ඉවරයි. සැසි වාරෙ ඉවර උනාම ඔය පුටු වල නඩත්තු සේවකයො වාඩි වෙනව, පෙරලනව, හිට ගන්නව . කුශන් කැඩුනම ගලවල රිප්ලේස් කරනව.
රජ ගෙ ඔටුන්න උනත් ඒක හදන, අලුත්වැඩියා කරන එකා ඔලුවෙ දා ගන්නව.
අනිත් එක ඔය නිල අසුනෙ පස්ස තියන නියෝජ්‍ය කතානායකයා ජනතාව විසින් පාර්ලිමේන්තුවෙන් එලවපු එකෙක්.
සැසි වාරෙ වෙලාවෙම එයා ලැගල ඉන්නෙ. ඒක සියල්ලටම වඩා අපහාසයක්.
Absolutely. The simple fact can’t be understood by a so called MP
අපරාදේ පාරේ යන බල්ලෙක්ව අසුන් ගන්න වන්න තිබුනේ ….දැනුත් රටට කරන වින ගැන බලන විට මේ රටේ පාලනය බල්ලන්ට ගියා වගෙ නේ……. වෙනසක් නැහැනේ (යහපාලනය කරන්නේ බලු වැඩනේ ) නැද්ද මං අහන්නේ හිටං
මන්ත්‍රී අලූවිහාරේ අපේ රට ජිනිවාහිදී සිරිසේන පාවාදීමට විරුද්ධව හෝ අපේ රණවිරුවන්ට විරුද්ධව බොරු චෝදනාකර සිරගෙට පෝරකේට යවන විට ඔබතුමා විරුද්ධත්වය පල නොකළේ මන්ද ?අපේ රටේ ජාතියේ උත්තරීතර තත්වය කෙලෙසුනේ නැද්ද ?පාර්ලිමේන්තුවේ අසුනකට වඩා රට ජාතිය බේරාගත් අපේ විරෝධාර රණවිරුවන් වටිනවා නේද ? අපේ මාතෘ භුමිය උතුම් නේද ?එත් යහපාලනය ? ලැජ්ජයි
oke mona uththrithwayakda ..hikz
Oke pinguththarayo laginna patan gaththe ada iyeda? Iye pereda awayawa wiwadath pawaththuwa nowa.
මොන අගෞරවයක්ද ????? ඔකේ ඔය සුදුසුකම් ඇති වුර්තිකයෙක් වාඩිවුනාමද කොහෙද???? දැන් ඉන්න හීන්බබා සීයට වඩා හොද නැද්ද ????
අනේ බොල ගොන් කොටලුවො පාර්ලිමේන්තුව ඉවර උන වෙලාවක උන දෙයකට උඩ පනින් නැතුව, සභාව තියෙන වෙලාවට තොපිල පාර්ලිමේන්තුවෙ ගෞරවය ආරක්ෂාවෙන විදියට වැඩ කරපල්ලා.
වත්මන් කථානායක පාර්ලිමෙන්තුවේ ගෞරවය කෙලෙසා බොහෝ කල්. අඩුමගානේ මෙම සේවකයාට තමන්ගේ සේවකයන් පාලනය කරන්න පුලුවන්.
may be he has qualifications than those idiots…
ඔය තනතුර නම් උත්තරීතරයි ඒත් ඔය ලෝගුවෙන් වැහිල ඉන්න මිනිසා උත්තරීතරද කියන එකයි තියෙන ප්‍රශ්නෙ
පහුගිය කාලෙ ගත්ත සමහර තීන්දු තීරණ දිහා බැලුවම ඕකෙ උතරීතර බව කෙලෙසුවෙ ඕකෙ ඉඳගන්න එවුන්මයි…..සමහර විට අනවසරයෙන් ඉඳගත් මිනිසා උත්තරීතර මිනිසෙක් වෙන්න පුලුවන් අවසර ලත් අයට වඩා
එක අතකට ඕක මොකක්ද, මහ මැතිවරණයෙන් පැරදිලා මෛත්‍රීගේ පිනා මන්ත්‍රීකමක් අරන් ආපු බුකී කාරයොත් ඔය පුටුවේ නිල වශයෙන්ම වාඩිවෙනකොට?