කතානායක නිවසේ NGO කල්ලි ගැසේ..
November 4, 2018 at 6:48 pm | lanka C news
කතානායක කරු ජයසුරිය මහතාගේ නිල නිවසට අද පස්වරුවේ රාජ්ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයන් කිහිප දෙනෙකු පැමිණ ඇත.
සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ, සමන් රත්නප්රිය ඇතුළු පිරිසක් පැමිණ සාකච්චා පැවැත්වූ බව වාර්තාකරුවන් කියයි.
මරු සෙට් එකක්නෙ ගිහින්තියෙන්නෙ අසූචි කන ඩොලර් කපුටො