කතානායක පවුල පිටින් කාර්ය මණ්ඩලයේ.. ලයිස්තුව මෙන්න…

April 8, 2021 at 10:02 pm | lanka C news
කතානායක පවුල පිටින් කාර්ය මණ්ඩලයේ.. ලයිස්තුව මෙන්න…

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය දැක්වෙන ලියවිල්ලක් මේ වන විටත් සමාජ ජාලාවල හුවමාරු වෙයි.

ඒ අනුව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් ධූරය දරන්නේ ඔහුගේ සහෝදරයා වන වසන්තය යාපා අබේවර්ධනයි.

සම්බන්ධිකරණ ලේකම් ධුරය සරත් යාපා අභයවර්ධන දරන අතර මාධ්‍ය ලේකම් ධුරය ඉඳුනිල් යාපා අබේවර්ධන විසින් දරයි.

මහජන සම්බන්ධතා නිලධාරි තනතුර දරන්නේ චමීර යාපා අබේවර්ධනයි.

56,683 views

27 Comments to “කතානායක පවුල පිටින් කාර්ය මණ්ඩලයේ.. ලයිස්තුව මෙන්න…”

  1. දංගෙදර මාටින් says:

    මොනවා උනත් මම නම් මුකුත් කියන්නෙ නෑ. දවසක් පැය එකහාමාරකට වඩා නුවර පාරේ එක තැන හිර වෙලා හිටිය ට්‍රැෆික් එකේ. ටික වේලාවකින් කතානයක ලොක්කාගේ ස්කොඩ් එක අවා, අරහෙට මෙහාට ක්ලියර් කරා පැය එකහාමාරේ ට්‍රැෆික් එක විනාඩි 5න් ඉවර කරා. එදා ඉඳලා මම රෙස්පෙක්ට්. ආදරෙයි ලොක්කා.

  2. Anathnaayaka says:

    Why the driver, servant, gardner, watcher… were not recruited as private staff payable by the government!

  3. Prem says:

    Hiway eken exit ekakuth hadanawalu meyage gedarata yanna, aththakda eka?

  4. Dengu Nona says:

    me yakaa tharam balu kathaa naayakayek oya aasanaye indaganna nathuwa athi. Renawa. gaa gannawa!!

Leave a Comment

Main News