කතානායක මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවෙන් එලියට දමයි..
April 8, 2022 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස කටයුතු කිරීමේ චෝදනා මත මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද දිනට සභාවෙන් ඉවත් කිරීමට කතානායකවරයා කටයුතු කලේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බල පක්ෂ මන්ත්‍රී චමින්ද විජයසිරි යන මන්ත්‍රීවරු දෙදෙනා එසේ සභාවේ කටයුතුවලින් අද දින ඉවත් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධ විවාදය අතර වෙනත් පෞද්ගලික සිද්ධීන් ගැන ඔවුන් අතර උණුසුම් වාදයක් ඇති විය.
ඔය ජාතියේ ලෝ ක්ලාස් මිනිස්සු අප්‍රිකාවේ නෑ තිස්ස කුට්ටිද මෝකාද් වගේම තමයි චමින්ද විජේසිරි කිසිම වැදගත් කාමක් නැති අඩු කළ චමිධ විජේසිරි කතාකරනකොට අහන් ඉන්න අප්‍රියයි හරියට හයිනා කෙනෙක් වගේ .තිස්ස කුට්ටිආරච්චි වදුරු මොටෙක් වගේ .තකට තක Alapaluwa SA
Kill thisa kutti sakkili kamba hora.
කූ..ට්..ටි..යා රාජපක්ෂ හුරතලා.
ඔය ඔක්කොම ටික එලියට දෑම්මා නම් ඔය ප්‍රශ්න ය ඉවරයිනේ.
බල්ලන් කොහොමටත් පාර්ලිමේන්තුවෙන් එලියට දැමිය යුතුය
තොපි 225 ම පලයව්
Kakusi kutti be ready anytime can be in the peoples list
ජනාධිපතිතුමාට උපදෙස් දෙන බෞද්ධ උපදේශක සභාවක් පත් කළා නේද? කෝ දැන් ඒ උපදේශක සභාව.
Baba says:
April 8, 2022 at 1:20 pm
ඔය ඔක්කොම ටික එලියට දෑම්මා නම් ඔය ප්‍රශ්න ය ඉවරයිනේ.
I told this ne when there was no one to takeover the Finance Ministry position.
Chase them all.
Aiyooooooo Mr. Speaker, you should have acted like this longtime ago.