කතානායක, මැකො, නීතිපති ගස්.. තුන් කල් බලා දැමූ නඩුව ගැන හිටපු අගවිනිසුරුගේ වියත් මනරම් විචාරය මෙන්න..[Video]
September 29, 2017 at 12:11 am | lanka C news![කතානායක, මැකො, නීතිපති ගස්.. තුන් කල් බලා දැමූ නඩුව ගැන හිටපු අගවිනිසුරුගේ වියත් මනරම් විචාරය මෙන්න..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/09/sarath-n.jpg)
පසුගියදා පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීමට බාධා ඇතිවීම නිසා පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය උල්ලංඝණය වී ඇති බව පවසමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ශ්‍රේෂඨාධිකරණයේ ඊයේ දිනයේ පෙත්සමක් ගොනු කලේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ඇත්තේ නීතිපති ජයන්ත ජයසුරිය, කතානායක කරූ ජයසුරිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියයි.
සිය පෙත්සම ගොනු කිරීමෙන් පසු හිටපු අගවිනිසුරුවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පල කලේය.