කතානායක යලිත් පක්ෂග්රාහී වෙලා..
January 8, 2019 at 6:52 pm | lanka C news
කථානායක කරු ජයසුරිය මහතා නැවතත් පක්ෂග්රාහී ආකාරයෙන් හැසිරුනු බව සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කරයි.
මන්ත්‍රීවරයා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මිශ්‍ර ක්‍රමයට මැතිවරණක් ගෙන ඒම සදහා කලින් ගෙනා යෝජනා කරන ලද කතානායකවරයා දැන් විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීම ඉක්මන් කරන්නැයි යෝජනා කරන බවයි.
පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක හමුවේදී කතානායකවරයා මේ බව පැවසූ බවත් කී මන්ත්‍රීවරයා කතානායකවරයා පසුගිය දිනවල හැසිරුනු ආකාරයෙන්ම යලි හැසිරෙන්නට පටන් ගෙන ඇතැයිද පැවසීය.
මැතිවරණයකින් ජනාධිපති වීමට බැරි නිසා විධායකය අහෝසි කර අගමැතිකම ශක්තිමත් කරන්න කතානායකවරයා උනන්දු වන්නේ යයිද මන්ත්‍රීවරයා චෝදනා කලේය.
මෙයාට පිස්සු තමා මහින්ද විපක්ෂ නායක කලේ. සම්පන්දන් නේද නීත්‍යනුකුල විපක්ෂ නායකයා.
ඔන්න තවත් පිස්සෙක්
සම්බන්දගෙ ගේ වහලෙක්!
සිංහල බෞද්ධයා වෙනුවෙන් සහ මහින්ද මහත්තය වෙනුවෙන් පෙනී සිටින කාදිනල් හිමිපාණන්ට අපහාස නොකරනු.
ඔවු ඔවු ඒ වැලමාමා තමයි විපක්ෂ නායක අනෙක අගමැති තමයි සුමන්තිරන් දන්නේ නතින දැන් දැනගන්න.තව තිබෙනවද දන්නේ නැති දේවල් දැනගන්න!!
හිතෙන හිතෙන දේවල් කියනව. විපක්ස නායක තෝරනකොට හොදයි.
හාමුදුරුවනේ, නොදන්න දේශපාලනේ කථානොකර පිනක්, දහමක් කරගෙන හිටියනම් නේද හොඳ?
What shit are u talking, he us utterly and truly biased man. he became a male prostitute in the name of false democracy. Where are the elections, why hold them back for years by dirty games. Also he dud not have to choose mahinda rajapaksha because he is unbiased
But it’s plain black and white. If he tried to do that people in this country will teach him a lesson that he never new. So he appointed mahinda as he should. So what the f are u talking
අවසර හාමුදුරුවනේ, දන්න මළදානයක් වදාරණව නම් නේද හොඳ? විපක්ෂනායක කම කියන්නෙ දායක සබාවෙ සභාපති කම (අවසර) ලොකු හාමුදුරුවන්ගෙ අන්තේවාසිකයෙකුට පංගනාතු කරනව වගේ වැඩක් නෙමයි. ඒක අයිති විපක්ෂයේ ඉන්න මංත්‍රීවරු වැඩිම කණ්ඩායමේ නායකයට.
අබේවර්ධන උන්නැහේටත් අර පිස්සු සිරා ට කැවුණු කදුරු ගැටේ කෑල්ලක් කැවිලා වගේ.
කරූ මයා ගේ වහලෙක්!
He is well known perverseness bias capricious codger.