කතානායක රාජද්‍රෝහියෙක් වෙන්න යයි..

October 30, 2018 at 5:30 pm | lanka C news
කතානායක රාජද්‍රෝහියෙක් වෙන්න යයි..

ජනාධිපතිවරයා විසින් කල් දමන ලද පාර්ලිමේන්තුව කැදවීමට කතානායකවරයාට කිසිදු බලයක් නැති බවත් එය ව්‍යවස්තා විරෝධී බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් සිය බලතල ප්‍රකාරව කල් දැමූ පාර්ලිමේන්තුව නීතිවිරෝධී ආකාරයෙන් කැඳවීමට තැත් කිරීම රාජ්‍ය දෙ‍්‍රා්හී කුමන්ත්‍රණයකට හවුල් වීමක් බවත් ඔහු සදහන් කරයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ කරු ජයසූරිය මහතාගේ නම ඉදිරියෙන් ඇති ‘දේශබන්දු’ කෑල්ල වෙනුවට ‘රාජ්‍යදෝහී’ කෑල්ලක් එකතුකර නොගන්නා ලෙසයි.

27 views

19 Comments to “කතානායක රාජද්‍රෝහියෙක් වෙන්න යයි..”

  1. හඳපානෙ අගමැති කියල එකෙක් දිවුරලා, ඊට පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය රකින ප්‍රධානම ආයතනය වහල දාන එක නීතියට හරිම අනුකූලයි.කතානායකට ඇති බලතල අනුව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. දැන් බහුතරේ තියෙනවනම් ඇයි බය?

Main News