කතානායක විශ්වාස භංගයට කූට ලේඛන ටිපෙක්ස් දමා හදලා.. මෙන්න සාක්ෂි..
November 16, 2018 at 6:28 am | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්දව පාර්ලිමේන්තවේදී විශ්වාස භංගයක් සම්මත කලේ යයි පවසමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලේඛණය පවා කූඨ ලේඛනයක් යයි චෝදනා එල්ල වෙයි.
පාර්ලිමේන්තුව යලි කැදවිය යුතු යයි නොවැම්බර් 02 වැනි දින මන්ත්රීවරුන් විසින් අත්සන් තබන ලද ලේකණයක් ටිපෙක්ස් කර මකා නොවැම්බර් 14 දිනය උඩින් ලියා ඇති අයුරු පැහැදිලිව දැකිය හැකිය.
විශ්වාස භංගයේ ඇති දිනය ‘නොවැම්බර් 14’ වන අතර මෙම අත්සන් ලේඛණය ඊට දින 10කට පෙර එනම් නොවැම්බර් 02 වැනි දිනයි.
විශ්වාස භංගයක් සම්බන්ධයෙන් කූට ලේඛණ සකස් කර රාජ්ය නායක ජනාධිපතිවරයාට ඉදිරිපත් කල පලමු අවස්ථාව ලෙස මෙය ලෝක ඉතිහාසයට එක්වීමට ඉඩ ඇත.
ඕන දෙයක් කොරල රනිල් උතුමානන් නැවත අගමැති කර රට ගොඩ ගන්න.
Gaana Wadiwenawa Misak Adu wenne naha ..
ඔව්! ඔව්! මොන මගුලක්හරි කරල ගණන වැඩිකරගෙන කරගෙන විදියට දිගටම කරගෙන යන්න රනිල් මහත්තයෝ, ඔය කඩාකප්පල් කාරයෝ කියන දේවල් අහන්න එපා! තියෙන එක්කොම විකුනලා වැඩියෙන් කොළඹ නගරයේ ජීවත්වෙන බහුතරයටයි රටේ අනෙක් පළාත්වල ඉන්න ඡන්දය දිපු අම්බරුවන්ටයි එදාවේල කන්න දෙන්න, ඔබ තමයි එදත් අදත් මතුවටත් අගමැති! ජයවේවා! අන්තිමේ විකුණන්න දෙයක් නැතිකොට ඔබතුමන්ගේ අඹුවත් විකුණලා මුන්ට කන්න දෙන්න, ඔබත් ගොඩ, ඔබවටා ඉන්න අම්බරුවන්ත් ගොඩේ ගොඩ, ජයවේවා!!
jvp karayo boru virayo wenda yanawa. munge hati janathawa dannawa. rata kapo, kollo billatadunu, jathika depala wanasapu, ugathun mara damo lajjanathi hatha.
MaRa Sira Juntawata Choo Gihilla ..Ela Karooo Ela ..
Munta Rate Neethiya monawadai Kiyala dunna Obata Ape Gaurwaya