කතානායක විශ්වාස භංගයට කූට ලේඛන ටිපෙක්ස් දමා හදලා.. මෙන්න සාක්‍ෂි..

November 16, 2018 at 6:28 am | lanka C news
කතානායක විශ්වාස භංගයට කූට ලේඛන ටිපෙක්ස් දමා හදලා.. මෙන්න සාක්‍ෂි..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්දව පාර්ලිමේන්තවේදී විශ්වාස භංගයක් සම්මත කලේ යයි පවසමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලේඛණය පවා කූඨ ලේඛනයක් යයි චෝදනා එල්ල වෙයි.

පාර්ලිමේන්තුව යලි කැදවිය යුතු යයි නොවැම්බර් 02 වැනි දින මන්ත‍්‍රීවරුන් විසින් අත්සන් තබන ලද ලේකණයක් ටිපෙක්ස් කර මකා නොවැම්බර් 14 දිනය උඩින් ලියා ඇති අයුරු පැහැදිලිව දැකිය හැකිය.

විශ්වාස භංගයේ ඇති දිනය ‘නොවැම්බර් 14’ වන අතර මෙම අත්සන් ලේඛණය ඊට දින 10කට පෙර එනම් නොවැම්බර් 02 වැනි දිනයි.

විශ්වාස භංගයක් සම්බන්ධයෙන් කූට ලේඛණ සකස් කර රාජ්‍ය නායක ජනාධිපතිවරයාට ඉදිරිපත් කල පලමු අවස්ථාව ලෙස මෙය ලෝක ඉතිහාසයට එක්වීමට ඉඩ ඇත.

36 views

16 Comments to “කතානායක විශ්වාස භංගයට කූට ලේඛන ටිපෙක්ස් දමා හදලා.. මෙන්න සාක්‍ෂි..”

  1. kamal says:

    Cant we send him to jail to spend rest of his mislabel life

  2. Lanka Puthra says:

    Put the speaker of the parliament in jail. This is a very serious and dangerous fraud.
    All members ( Kaalakanni ) of the parliament need to be put in the jail as well due to signing fraud documents.

  3. hadagasmea says:

    Take to the custody.

  4. Asaranaya says:

    හම්පඩ වින්සන්කැරි හොර කතානායකයා ගෙදර යවමු, නැත්නම් මූට ජොනි බට්ටෙකුගෙන් සන්ග්‍රාහයක් දෙමු, සුනක සත්වයා සුවර්ගස්ත වේවා

  5. indunil says:

    maha banku mankollaya saha janamath mannkolloaya……………..

  6. පොඩි එකා says:

    පාර්ලිමේන්තුවෙත් හොර චන්දයක් දැමූ අයට ඕක මොකක්ද…?

  7. බන්ඩා says:

    කරෑ ජයසූරිය කතානායක හැටියට කවදාවත් මධ්‍යස්ථ උනේ නැහැ. හැමදාමත් වැඩ කලේ පරගැති රනිල්ගෙ චක්ගෝලයෙක් හැටියටය්.

  8. අවුරුදු හතා අටක අවංක සේවයට කුණු බාල්දී. අම්මප පුටුවේ මොනවද?... says:

    අවුරුදු හත්තෑ අටක අවංක සේවයට කුණු බාල්දී. අම්මප පුටුවේ මොනවද?…පව් දෙය්යනේ. උබලා හෙටත් මොන මගුලක්ද කොරන්න හදන්නේ ඔය මුත්තට.පව්.

  9. ජහමනයෙක් says:

    මේ ඔක්කොම කරන්නේ අර පච රණවකයා, රට විනාස කරන්න ආපු එකෙක්. මහින්ද මහත්තයා එක්ක තියන පුද්ගලික තරහ පිරිමහගන්න හදන්නේ…ජාතියක් ආගමක් නැති එකෙක්. ඕකා දැන් ඔහොම කෑ ගැහුවට 88-89 කාලේ මොරටුවේ වධකාගාරයේ අධිපතියා.. ඕකා බැන්දෙත් වධකාගාරයට ගෙන්නපු කෙල්ලෙක්, බලෙන්.
    88 -89 කාලේ මොරටුවේ විශ්වවිධ්යාලේ හිටපු අයගෙන් ඇහුවොත් කියයි..

    රට ඉන්දියාවට විකුනනකන් ඉදලා සිංගප්පුරුවට විකුනනකන් ඉදලා දැන් මහින්ද මහත්තයට එරෙහිව විශ්වාසබංග ගෙනෙන්නේ බයට. මහින්ද මහත්තය අවොත් ඔය සේරම කම්මුතුයි. පිටරට එවුන් එක්ක ගහපු ඩිල් ඔක්කොම මාට්ටු වෙන නිසා ගහපු ගැටයක්. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටොම ඔය ප්‍රශ්නේ තියනවා.

    සිරිසීන ජනාධිපති මහින්ධ මහත්තය ගෙනාවේ මේ වෙලාවේ රනිලා ඉතුරු ටිකත් විකුණන් කලින්, අන්තිම වෙනවා.

    කාට හරි ඇත්තටම දේ දැනගන්න ඕන නම් කියවන්න confessions of an economic hit-man පොත. ලංකාව වට්ටලා අතකොළුවක් කරගන්න බටහිර රටවල් වලට තියන උවමනාව තේරෙයි. දැනටමත් රටවල් කීපයකට කරලා තියෙන්නෙත් ඕකම තමයි.
    අපේ රටේ මිනිස්සු මේවා කියවන්නේ නෑ. ඉතින් මොකද්ද වෙන්නේ කියල තේරෙන්නේ නෑ. නොතේරුම්කමට අනාගමික රටක් ඉල්ලනවා….

    • Alapaluwa says:

      ඔබගේ comment එකෙන් පැහැදිළි කරපුදෙය 100 යට 100 සම්පුරණ සත්‍යයයි.මාත් නිතරම කියන එකක් තමයි මු අධිමානසික අසහනයෙන් පෙළෙන විකුර්ති ආශාවන් ඇති තිරිසනෙක් කියා.මුගේ තිබෙන්නේ අනන්ත භය මහින්දට එය නිසා තමයි මොන උප්පර වට්ටියක් හරි කරලා තවත් ටික කාලයක් හරි ජිවත් වන්න උත්සහා කරන්නේ.

  10. Chandana says:

    Should get Legal action him,,, corrupted man.

Main News