කතානායක හිතුමතේ වැඩ.. නීතිපතිගෙන් උපදෙස් නොගනී.. නීති උපදෙස් ගන්නේ එජාපයෙන්…

November 30, 2018 at 12:00 pm | lanka C news
කතානායක හිතුමතේ වැඩ.. නීතිපතිගෙන් උපදෙස් නොගනී.. නීති උපදෙස් ගන්නේ එජාපයෙන්…

ඊයේ දිනයේ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ මුදල් සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කිරීමට පෙර කතානායකවරයා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කිසිදු උපදෙසක් ලබාගෙන නැති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය චෝදනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ කතානායකවරයා මෙවන් යෝජනා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය බවත් කරු ජයසූරිය මහතා උපදෙස් ලබාගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නිතිඥයෙකු කිහිප දෙනෙකුගෙන් බවත්ය.

මෙය ඉතිහාසයේ කිසිදා නොවූ තත්ත්වයක් බවත් නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව මුදල් පණත් හෝ මුදල් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළු කිරීම කිසිසේත් අනුමත නොකරන බවත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

0 views

10 Comments to “කතානායක හිතුමතේ වැඩ.. නීතිපතිගෙන් උපදෙස් නොගනී.. නීති උපදෙස් ගන්නේ එජාපයෙන්…”

  1. Nim says:

    KATHA NAYAKA
    WAHAMA MANASIKA DOCTER
    KENEKUTA PENWA
    AWANI MANASIKA ROGA YAK NATHI NAM
    AYA SANATHA KEREEMATA
    SAHA THIKAYAK
    LABAGATH A UTHIEE
    AYA JATHIYE WAGAKEEMA KE.

  2. Kuveni says:

    All this political turmoil was/is created by M3 due to his greed for power in 2015.

    He is responsible for paving the way for Ranil to become the prime minister, and once he lodged into the post he (Ranil) is clinging to it like the proverbial blind man who refused to get off from the back of the man who put him there!

  3. aney apoi says:

    Why go to AG when Sambandan and Suman Thiran there… :)))

  4. රාහුල කොලුවා.. says:

    කතානායකවරයා අළුත්කඩේ උසාවිය ගාව තියෙන කඩ කාමර වටේ ගිහිල්ලා නීති උපදෙස් ගන්න ඇති ඕගොල්ලෝ දන්නේ නැතුවට..

  5. අපි ගොන්නු..... says:

    කථානායක කාගේ හරි තර්ජිත තත්ත්වය සිටින්නේදැයි රාජ්‍ය බුද්ධි අංශ සොයැබැලිය යුතුය…ඔහුගේ දියණියද පිළිකාවක් සෑදී මිය ගොස් ඇතිනිසා….තත්ත්වය සැකයට තුඩුදේ….cia ක්‍රියාදාමයක්දැයි සොයා බැලිය යුතුය..

    • ක්‍රිමිනල් says:

      එයිට ඉස්සෙල්ලා කියහං හොරපාරෙං අගමැති කං ගත්ත උන්දැට බහුතරේ පෙන්නලා එන්න කියලා. උබයි මායි දන්න සී අයි ඒ !

  6. Ranjith says:

    කථානායක කාගේ හරි තර්ජිත තත්ත්වය සිටින්නේදැයි රාජ්‍ය බුද්ධි අංශ සොයැබැලිය යුතුය…ඔහුගේ දියණියද පිළිකාවක් සෑදී මිය ගොස් ඇතිනිසා….තත්ත්වය සැකයට තුඩුදේ….Most probably this a CIA ක්‍රියාදාමයක්දැයි සොයා බැලිය යුතුය..This guy is acting to a some agenda given by somebody. Speaker of parliment should be punished under law of the country, since he is materially breaching constitution and democracy of the country.

  7. Mahinda says:

    Dan ubalata tiyene katanayake ta mada gahanna tamai ..eyage duwa wa ada gattey mona ehekata da yako..thopilata hena neme wadinne ..meka liyana ekage paul pitin pilika hadila mariyan

  8. 123 දෙනාම බැංකු හොරු ගුලිය. රටේ බහුතරය නැහැ.මහා බැංකු සල්ලි හොරු. says:

    ලංකාවේ ඉඩමකට තහනම් අතුරු නියෝග තියෙද්දී කොහොමද ඒ ඉඩමේ ඉස්තිර ගෙවල් හදන්නේ? පාර්ලිමේන්තුවටත් එක කොරන්න බැරි බව ගොඩ පෙරකදොරුවොත් දන්නවා. මාසයක් අතුලත මෙහෙම නීති ගේන්න රෝම ලන්දේසි නීතියේවත් ඉඩ නෑ පක්කුනේ. ලෝකෙට පරකාස කොරලා හිනස්සලා ඊළම පුජා කරන්න නේද මේ 123 හදන්නේ. තොපට රටේ බහුතරය නැහැ.මහා බැංකු සල්ලි දැන් වැඩ. වරෙව් මහා චන්දෙට. කුරුදුවත්හේ ටෝය්යෝ හිතන් ඉන්නේ ලංකාවේ ඔක්කොම ඉන්නේ බය්යෝ කියලද? වරෙව් මහා චන්දෙට.රතු අලිත් පාඩමක් ඉගෙන ගනීවි අයර්ලන්තේ පුංචි අම්මාගෙන්. අර බුරු හදුන්නේත්ටි පකයත් විද්‍යොදයේ අවාසනාවන්ත නිෂ්පාදනයක්.

Main News