කතානායනක-නීතිපති ගැටේ..

August 31, 2020 at 2:10 pm | lanka C news
කතානායනක-නීතිපති ගැටේ..

මරණ දඬුවම හිමිවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් කතානායක වරයා සහ නීතිපතිවරයා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා මනාප ලබාගත් ප්‍රේමලාල් ජයසේකර මේ වන විට මැතිවරණ කොමිසමෙන් විසින් මන්ත්‍රීවරයෙක් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.

කතානායකවරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ 8 වැනි දා පාර්ලිමේන්තු සැසි වාරයට චොකා මල්ලි කැඳවාගෙන එන ලෙසයි.

නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තමන් කටයුතු කරන්නේ නීතිපතිවරයා ලබාදුන් නීති උපදෙස් ප්‍රකාරව බවයි.

නීතිපති විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ මරණ දඬුවම හිමි වූ අයෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් නැති බවයි.

79,045 views

40 Comments to “කතානායනක-නීතිපති ගැටේ..”

  1. Sunil Dahanayake says:

    These are the serious mistakes of Pohottuwa.

    We voted to correct the system. But again playing the political games.

    Dear President very sad about these things.

  2. gamunu says:

    AG is absolutely correct. it makes no difference which party he belongs to. The crime he was involved in was a murder and he should face the punishment. One law for everybody should apply here.

    • john the baptice says:

      කන්න ඕන වෙනකොට කබරගොයාත් තලගොයා වෙනවලු …රටේ මහජනතාව වත්මන්රජය කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකළ යුතුයි

  3. Ashok says:

    Attorney General is wrong. When an appeal is pending the conviction order becomes suspended to a certain extent. We have precedent in this regard. Duminda Silva attended parliment while his appeal was pending. If i am not mistaken even Sarath Fernando attended parliment until the appeal was done.

    • kasun says:

      SF didn’t attended. please check the history and talk here.

      • COBRA says:

        මිනීමරු චෝදනා ඇති පුද්ගලයින් පාර්ලිමේන්තුවට නොගත යුතුයි …මිනිමරුවෙක් කෙසේද ජනතාවට සේවයක් කරන්නේ ..
        පොහොට්ටුව මෙවැනි තීරණ ගැනීම අපි හෙලා දකිමු

    • lol says:

      nodanna magul kiyawanne nathuwa hitapan ban. loka pujitha gonek wage. usawiyen tiranayak dunnama eka wena usaviyakina ath hitawana turu eka walanguyi.

  4. මේ මනුස්සයට ලියාපදිංචි නමක් නැතිද? රාජ්‍ය කටයුතුවලදී මේ ආකාරයට චොකා මල්ලි යනුවෙන් ආමන්ත්‍රණය කිරීම මන්ත්‍රී වරයෙකුට සුදුසුද?

  5. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ගරු නීතිපතිතුමන්ගේ තීරණයට අපත් එකඟයි…. ඇපිල් කිරීම වෙන එකක්. ඇපිල් එකෙනුත් නිදහස් උනාම පුලුවන් පාර්ලිමේන්තු එන්න. ඕනෑ නම් එතකම් ඔහුට හිමි අසුන හිස්ව තබන්න පුලුවනි

  6. Sirimal says:

    No confidence motion may be moved against the Attorney general. We know these pohottuwa characters. Previous experience is evidence. Your Excellency we did not vote for repetition but a genuine change for the better

  7. senanayake says:

    political parties should not give nominations to convicted criminals/well known robbers like most of the ministers.
    then this kind of chaos does not arise. simple solution.

  8. Conmen Man says:

    Government should respect the AG’s decision..until he cleared from appeal courts…Please do not continue with same mistakes done previously and lead to lost next election…Conmen people are in alert…

  9. suresh olagama says:

    Keep Convicted Criminals away from Parliament ….. what ever the law says … this is not Ethical….

Main News