කතානායන කාර්ය මණ්ඩලයේ හා ආරක්‍ෂකයන් 28ක් නිරෝධායනයට.. කතානායක නිරෝධායනය වීම නොවීම අද..

December 28, 2020 at 10:00 am | lanka C news

කතානායක කාර්ය මණ්ඩල 10 දෙනකු සහ ආරක්ෂ නිලධාරීන් 18 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.

කථානායකවරයාගේ ආරක්ෂක පෙර ගමන් රථයක රියදුරුට කොරෝනා ආසාදනය වීම මත මෙම පියවර ගෙන ඇත.

මෙම සියලු දෙනාගේ ජීව සාම්පල කොරෝනා පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර කතානායක වරයා නිරෝධායන වීම හෝ නොවීම එම පරීක්ෂණවල ප්‍රතිඵල මත තීරණ වීමට නියමිතය. අද දිනයේ එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

නිරෝධායනයට ලක් වූ පිරිස අතර කථානායක නිල නිවසේ කළමනාකරවරයාද ඇතුළත්ය.

8,375 views

7 Comments to “කතානායන කාර්ය මණ්ඩලයේ හා ආරක්‍ෂකයන් 28ක් නිරෝධායනයට.. කතානායක නිරෝධායනය වීම නොවීම අද..”

  1. අජානීය ඉස්කූටර් says:

    බජට් පාර්ටියට ගිය අය දැන් ටිකක් විතර බය වෙලා ඇති…
    පාර්ටිය තිබ්බේ කාලෙකට කලින් නිසා සැනසුම් සුසුම් හෙලනවා ඇති…

  2. කෑගල්ලේ ධම්මික ඔසප් පැණිය says:

    පෑඩ් කථා දැන් අවසානයි…. සුපර් ග්ලූ පරාදයි…. මසකට වරක් ලීක් වීම කපෝතියි.. බාගේ බෝතලයක් සමඟ ඔබත් පැමිණෙන්න

  3. lotus says:

    “අල්ලා ගේ භූමිදාන නීතියට” හිනාවෙන ගමන් “කාලිගෙ පැනිය පස්සෙ” දුවන බය්යන් සහ “කාලිගෙ පැනියට” හිනාවෙන ගමන් “අල්ලගෙ භූමිදාන නීතිය” පස්සෙ දුවන ටොය්යන්..

  4. GAMINI SENANAYAKE says:

    DAMMIKA Honey was drank wasn’t it?
    ධම්මික පැණි බිව්වා නේද?

  5. බොච්චන් says:

    ඥාති හැත්ත බුරුත්තම මෙයාගේ කථානායක Staff එකේ වැඩ. කොරෝනා මේ ඥාති සංග්‍රහයටත් වග කියයිද දන්නේ නැහැ. බලාගෙන ඉමු.

  6. නයනී නවනන්දන says:

    කථානායක කාර්යාලයේ 100% දාලා ඉන්නේ මහින්ද යාපා කියන පර කථානායකයාගේ නෑයෝ. හැඳි ගෑවිලා පල.

Main News