කතාව මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වගේ.. ඒත් මහා වසලයන්.. ඒකාධිපති ආඥාදායකයන්..- සජිත්

April 28, 2018 at 2:10 pm | lanka C news
කතාව මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වගේ.. ඒත් මහා වසලයන්.. ඒකාධිපති ආඥාදායකයන්..- සජිත්

අද දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සිදුවන ක‍්‍රියාකාරකම් දෙස බැලීමේදී වසලයන් හදුනාගැනීම ඉතා පහසු බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ලෙස කතා කරන අය මහා ඒකාධිපති ආඥාදායකයන් යයිද ඔහු සදහන් කරයි.

ඇල්පිටියේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

18 views

6 Comments to “කතාව මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වගේ.. ඒත් මහා වසලයන්.. ඒකාධිපති ආඥාදායකයන්..- සජිත්”

  1. Love nature says:

    උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ කතාවක්

    • ගන්ජ බන්ඩා says:

      කෙලින්ම මූනටය් කෙල ගහල තියෙන්නෙ. ඒක තේරෙන්නෙ නැත්තෙ බූරැවන්ටය්.

  2. lolla says:

    ballo pora kanawa

  3. Kumudu de Vas Gunasekara says:

    Usi Usi Usi…..

  4. rathne says:

    Definitely for MY3

  5. Anura says:

    What he said is perfect correct. This includes MR, RW & MS…… ( Accept it as it is thruth)

Main News