කතා නොකර බලාගත් අතේ බලා සිටින කාන්තාවට ස්විට්සරලන්තයෙන් වෛද්‍ය වාර්තාවක්… වීඩියෝ ඇමතුමකින් ලෙඩ බැලුවාලු..

December 5, 2019 at 11:20 am | lanka C news
කතා නොකර බලාගත් අතේ බලා සිටින කාන්තාවට ස්විට්සරලන්තයෙන් වෛද්‍ය වාර්තාවක්… වීඩියෝ ඇමතුමකින් ලෙඩ බැලුවාලු..

පැහැරගැනීමකට ලක් වූයේ යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික කාන්තාවට වෛද්‍ය වාර්තාවක් ලබා දී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ රෝග පරීක්‍ෂා කරමින් බව හෙළිවී තිබේ.

එම වෛද්‍ය වාර්තාව ලබා දී ඇති ස්වට්සරලන්තයේ සිටින වෛද්‍යවරයෙකු විසිනි.

ස්විට්සර්ලන්ත තානාපති නිලධාරීන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත්තේ අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයට ලක්කළ බවත් එසේ කළේ වීඩියෝ ඇමතුමක් මගින් බවත්ය.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ඇය විසින් එල්ල කර ඇති චෝදනාව මත අසනීප වී සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ සුදුසුකම් සහිත අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් බවයි.

එමෙන්ම ඇය මෙතෙක් අනන්‍යතාවය හෙළි කර නැති නිසා ඇයට විදේශ ගතවීමට අවසර දිය නොහැකි බව ද සඳහන් කර ඇත.

අදාළ කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති නිසා විශේෂ ගුවන් යානයකින් ස්විට්සරලන්තය බලා ගෙන යෑමට අවසර ඉල්ලූ අවස්ථාවේදී විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රතිචාරය දක්වා තිබේ.

කතාකරන්නවත් නොහැකි, බලාගත් අතේ බලා සිටින කාන්තාවකගෙන් විඩියෝ තාක්‍ෂණයෙන් ලබා දුන් වෛද්‍ය වාර්තාව ගැන අන්තර්ජාලයේ උසුලු විසිලු කරමින් ප‍්‍රතිචාර පලවෙමින් ඇත.

45,942 Viewers

16 Comments to “කතා නොකර බලාගත් අතේ බලා සිටින කාන්තාවට ස්විට්සරලන්තයෙන් වෛද්‍ය වාර්තාවක්… වීඩියෝ ඇමතුමකින් ලෙඩ බැලුවාලු..”

  1. kings says:

    What a shameless things dear Ambassador. Are you thinking Sri Lankan Doctors are not qualified persons. With all that, how your doctors examine the particular lady, if she cannot talk, move or unconscious?. Are you thinking all Sri lankans are foolish.You could have done any thing with previous government foolish. But remember now real Sri Lankan President, Prim minister and ministers are in power.

    • country man says:

      Was the pistol put in the mouth, or some where else. If so whose pistol ? RAJITHAS OR THE AMBASSADORS ??????.

    • කිරිමෙල් says:

      He is publicly displaying his foolishness. A clown of western hegemony.

    • Jazz says:

      With this lame drama, he thinks that the rest of the world is foolish.

    • Susil says:

      If a doctor in overseas can talked to her through Skype, why not our Police is not allowed to talk to her at least through Skype.
      Send this bastard ambassador home

  2. kannangara says:

    Weapon Sellers need a war

    • Fool says:

      LTTE money in Swiz banks are talking loud through Swiz ambassador mouth piece.
      But…dirty money can’t buy present government..

  3. Andrew Da Silva says:

    Is it with MDLive or Tele_Medic? Please find out the Video Medical Platform. If you can announce it, I can get you a copy of that video.

  4. නංගි says:

    අපේ රටේ ඉන්න ඔක්කෝම දොස්තර මහත්තුරු නෝනලා සුවිට්සර්ලන්‍ තෙට යවන්න ඕන වීඩියෝ රෝග පරීක්ෂාව ඉගෙන ගන්න . මේ ගොල්ල මොකුත්ම දන්නෑනෙ .

  5. exUNPer V says:

    කන් දප්පා සහ ස්විස්ටර්ලන්තය අතර තිබූ රහස් සබදකම හා ඔහුව රට යවපු නීති විරෝධී ක්‍රියාවලිය මෙ කාන්තාවගෙන් හෙලි කර ගැනෙන නිසා මෙසේ සඟවාගෙන සිටී.

    • The Citizens says:

      If she cannot be allowed to be examined by a well qualified Sri Lanka n doctor or team of doctors,the people are compelled to believe that something fishy,suspicious thing have taken place.

  6. lucky says:

    pasku attack eka pitioasseth megolla innawa wenna puluwan

  7. ලක්වැසියා. says:

    ස්විස් තානපතිය දැන් ගලේ පහරපු බළලෙක් වගේ වෙලා.

  8. Raaja Ana says:

    It is not advisable to take this incident as a joke or a conspiracy!
    Local media to be mediated with very fair and balanced news in this regard. We are not that expert in fooling entire world. No government has been lasted long without international support in Srilanka. Already the headlines of international media is not favoring us. Be fair and wise to win the world!!

  9. Mahinda says:

    අන්තර්ජාලයෙන් ලෙඩ බලලා වාර්තාවක් දුන්නානම් ඕකිව අන්තර්ජාලයෙන්ම ස්විට්සර්ලන්ත යවන්න කියපල්ලා

  10. Manik says:

    මට පෙනෙන විදියට නම් කන්දප්පා ගැන විස්තර එලියට දෙයි කියලා මැයව හිරකරගෙන ඉන්නෙ කෙසෙ නමුත් කට්ටියක් දම්මලා මැයව උස්සලා මරලා අාණ්ඩුව මේ වැඩේ කලා කියලා දත් දොස්තරයා ලව්වම කියවයි ඉදිරියට මේ ලෙස අැයගේ ජිවිතය අවදානම් බවයි මගේ හැගිම