කතුන් වද කලේ යයි චෝදනා එල්ල වූ සාෆිට යළිත් වෛද්‍ය රැකියාව ලැබේ..

January 11, 2020 at 12:00 pm | lanka C news
කතුන් වද කලේ යයි චෝදනා එල්ල වූ සාෆිට යළිත් වෛද්‍ය රැකියාව ලැබේ..

කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙම වෛද්‍යවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

ඔහුට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වූ අතර, මේ වනවිට සැකකරුවකු ලෙස පමණක් නම්කර ඇත.

අදාළ අධිකරණ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන වාර්තා පදනම් කරගනිමින් මෙම වෛද්‍යවරයාට යළි පත්වීම ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සිදු කරන විමර්ශනවලට බාධාවක් නොවන අයුරින් එම නිර්දේශ සෞඛ්‍ය ලේකම්වරිය විසින් යොමුකළ යුතු වෙයි.

උදයජීව ඒකනායක
– aruna

39,215 Viewers

19 Comments to “කතුන් වද කලේ යයි චෝදනා එල්ල වූ සාෆිට යළිත් වෛද්‍ය රැකියාව ලැබේ..”

  1. desta says:

    Sri lankawa (maw nimal)mechchra gon ratak kiyala hituwe neha gonma gon pagawata wedakarana deviyoth nobalana kalakanni ratak

    • Saman says:

      තව හඬ පටයක් දාන්න සර් එතකොට අවුලක් නෑ බයියන්ට

      • ""කොත්තු-වඳ පෙත්ත""👺👺👺 says:

        ‘ටක්ක… ටක…ටක්ක..’ කියල..
        සද්ද දාල හදන ” කොත්තු ” කන කොල්ලන්ට…!
        චෙක් කර ගනිල්ලා උඹලගේ ‘සුක්‍රානු’ ශක්තිය…!
        ඔන්න ඒකට රස පෙත්තක් එකතු කරලලු…!
        සාෆි නෙවෙයි මමයි විහින්ම කරගත්තේ…!

      • Rata Wenuwen says:

        සියල්ල කුණු කූඩේ . පිස්සා බින්ඳා වගේ, පුදුමයි කොන මොට හම්බයා සමග ගොන්ජාගේ හඬ පටියක් නැති හැටි

    • George says:

      මේ කාලකන්ණි හැත්ත ඔක්කොම බලයට එන්නේ රට හදන්ඩ නොවේ. මුන්ගේ මූලික පරමාර්තය පුලුවන් තරම් හොරා කෑම. මේ අවජාතිකයින්ට සල්ලි වර්ශාවක් වැස්සත් මදී. මී ලග කැබිනට් හොදම ඇමතිකම් රිශාඩ්, හකීම් රවි. මේක තමා මුන්ගේ පජාති දේශපාලනේ. රාජිතයට නැවත වරක් සෞක්‍ය ඇමතිකම දීල මේ රජය බලයට ගෙන ඒමට දිවා රෑ කෑ මොරදුන් ගම්මන්පිල වීරවංසලාට බුද්ද සාසන රාජ්‍ය ඇමති කම දුන්නොත් මම පුඩුම වේන්නේ නෑ. මුන්ගේ බොරු මාඩ්‍ය සංඩර්ශන පමනයි. දැන් මේක බලල දේශපාලුවන්ගේ අශූචි අනුබව කරන වහල්ලු බූමිතෙල් ගාපු ගැරඩි වගේ කමෙන්ට් දායි. තොපි වගේ නිව්ට වහල්ලූ ඉන්නකම් මේ රටට අනාගතයක් නෑ.

      • Nalin says:

        මල්ලි ඔබ වැරදියි. බලන්ඩ අපේ අගමතිතුමා සුදුස්සාට සුදුසු තැන දීමේ සංකල්පය අනුව් දූශන චෝදනා නැති ඉතාම පිරිසිදු චරිතයක් වන නිශාන්ත රණතුංග මහතා වෝට බෝඩ් එකේ චෙයාමන් කලා. එතුමා ක්‍රිකට් බෝඩ් එක මිහින් ලංකා ගොඩ දැම්ම වගේම ඒ ආයතනයත් ගඩ දමයි.

      • Pal says:

        Palayan Modayo …

        Thoge Chande Giye UNP ekata Hari JVP ekata… Tho UNJVP Porak…

        Pohottuwa has gone above 75 millions now.

        We will give Pohottuwa a 2/ 3rd majority this time.

      • එහෙම කියන එක වැරදියි, දැන් නාමල්ගෙ මාමයි, චිචීගෙ නැන්දයි දෙන්නත් සිවිල් ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂවරු කරල තියෙනව ඉල්ලුම්පත්‍ර කැඳවලා විද්වත් කමිටුවෙන්. මාසෙක දීමනා ඇතුලුව රුපියල් ලක්ෂ 10ක් මාසෙට. ඒ වාහන ඉන්ධන නැතිව. කොච්චර හොඳද බලන්න. හිටපු පරම්පරා වලට අමතරව තවත් පරම්පරා දෙකක් දැන් මහජන මුදලින් නඩත්තු කරන්න වෙලා.

  2. sinha le says:

    අල්ලාහ් වෙනුවෙන් හෙළයන් පාවාදීමක් ලැජ්ජයි

  3. Gonsun says:

    Pavithra Akke,
    Shafi saha Muslim.Congressaya Keeyak.Dunnada

  4. Me says:

    රාජ්‍යසේවා කොමිසම කරනලද ඉල්ලීම ඒ අයගේ වගකීමක් ද?

    • Hdh says:

      Eka thamai… apita ona ona vidiyata weda wenne ne.. neethiya navala muuva ethulata daanada kiyanne?commission eke recommendation ekata virodathaawa dakwannay one den..

  5. යහපාලන කොමිෂන් සභා වල යටි අදහස ඕක තමා… අර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිදිද..? වගකීම තියෙන්නෙ උන්ටයි.. SLMC ලියාපදිංචිය නැත්නම් මොකා කිව්වත් වැඩ කරන්න බෑ… ඔය වගේ දරුනු චෝදනාවක් විමර්ශනය කරන්නවත් ඇහැරෙන්නෙ නැති ඔය සභාව මොකටද..?

  6. sw says:

    කොහොමද යහපාලන ස්වාදීන කොමිසන් වල වැඩ ?

  7. Prashan Premaratne says:

    මේ වගේ 6000කට වන්ද්‍යකරණය කල පුද්ගලයෙක් රෝහලේ සේවයේ යෙදවීම එම ප්‍රදේශයේ ජනතාවගේ භීතියට හේතුවෙනවා. එක පුද්ගලයෙකුගේ අයිති වාසි වලට වැඩ බහුතරයකුගේ අයිතිවසික ඉතා වැදගත්. මම හිතනවා අගමැතිතුමාට මොලේ තිබෙයි කියා මේ භීතිකාව ඉවත්කිරීමට ඔහුගේ සේවා අත්හිටුවීම තවත් දීර්ග කරන්න . මිනිස් සු මේවා බලාගෙන ඉන්නේ.

  8. Roy says:

    පුදුමවෙන්න දෙයක් නෑ. මෙ යකා රිශාඩ්ගේ මනුස්සයෙක්. මූ නැවත ජන්දය ඉල්ලන්නෙත් කුරුනෑගලින් තමයි, බලමු කුරුනෑගල ජනතාව මෙ ඌරට ජන්දය දෙයිදකියලා? හැබැයි පවිත්‍රා රත්නපුරේ ජන්ද විශාල ගණනක් නැතිකරගත්තා.

  9. Ratnamalala says:

    රාජ්‍ය සේවා කොමිසමේ ඉන්න නිලදාරීන් පසුගිය ආණ්ඩුවේ පත්වීම් ගත්තුඅය . ස්වාදීන කිව්වට තවම කටයුතු සිද්දවෙන්නේ පරණ පුරුද්දට.නියෝග කලානම් නැවත සේවයේ පිහිටන්න ඕන. දැන් කරගෙනයන විමර්ශන වලින් පසුව නියම තීන්දුව ලැබේවි.

  10. ගරසරප says:

    රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන එක අමාත්‍යාංශය මග හැරියොත් මොකද වෙන්නෙ?

  11. baiya says:

    honda aewa weddi saag kreeda dinaddi gotage wada. dawas 7 n saag dinuwalu. waradina kota yahapaalane prathipalalu. ane manda baiyange diwawal harena harena paththata kiyawenawa. baiyane umbala marenakamma balaa hitiyath umbala balaporoththu unu daewal mae anduwen itu wenne naa. sahathikai….

Main News