කතුවර සූජීව සේනසිංහන්ගේ ‘බැදුම්කරේ ඇත්ත නැත්ත’ සම්පූර්ණ කෘතිය මෙන්න… [දැනුම සොයන්නන් සදහා පමණයි..]
November 24, 2017 at 3:00 pm | lanka C news![කතුවර සූජීව සේනසිංහන්ගේ ‘බැදුම්කරේ ඇත්ත නැත්ත’ සම්පූර්ණ කෘතිය මෙන්න… [දැනුම සොයන්නන් සදහා පමණයි..]](https://lankacnews.com/wp-content/uploads/2017/11/46546.jpg)
රාජ්ය ඇමති සුජීව සේනසිංහ මහතා විසින් රචිත ‘මහ බැංකුවේ බැදුම්කර නිකුතුව ඇත්ත නැත්ත’ කෘතියේ අන්තර්ජාල සංස්කරණයක් පල කරන්නැයි අප වෙත පාඨත ඉල්ලීම් බොහෝ ප්රමාණයක් ලැබී ඇත.
සොයා ගැනීමට මදක් අපහසු වුවත් එහි අන්තර්ජාල සංස්කර්නයක් අපට සොයාගත හැකි විය.
මහ බැංකුවේ බැදුම්කර ප්රශ්නය සම්බන්දයෙන් රචිත මෙම කෘතිය පරිශීලනය කිරීමෙන් බැදුම්කර සම්බන්දයෙන් පාඨක ඔබගේ බුද්ධිය දැනුම තවත් වර්ධනය කරගනු හැකිවනු ඇති බව අපේ හැගීමයි.
මෙම කෘතිය මෑත යුගයේ ආන්දෝලනාත්මක සිදුවීමක් අලලා රචනා කර ඇති නිසාම ආන්දෝලනා්මක කෘතියක්ද වෙයි.
එම කෘතිය මෙතනින්
I don’t want to waste may data downloading this shit!
Who wants to download this shit?
Is the author a leaned economist? A nincompoop!
දැන් බලන කොට ලූණු බික් කාරයෝ ගොඩයි.
මං හිතුවේ නාකි පඩ රාජිත විතරයි කියල.
මුගෙ මොළේත් ලූණු බිකකට වඩා නෑ.
ඒකත් කුණු වෙච්ච ලූණු බිගක්නේ , හරිම වස ගඳයි
එහෙම කියන්න එපා. සුජීව සේනසිංහ තුමා හොඳ පෝසත් වලව් කාර කුල පරම්පරාවකින් පැවත එන කෙනෙක්.
එතුමට රකින්න දරුවෙක් මල්ලෙක් බිරිඳක් නෑ. ඉදිරි පරපුරක් නෑ. එතුමට වාහනම 15 ක් තියෙනව.
ගෙවල් ඉඩම් වතුපිටි උරුම වෙලා තියෙනව.
ඒව සියල්ල ජනතාවට පූජා කරනවා කියා කිව්වා.
එතුමා මේ පොත ලියා තියෙන්නෙත් ජනතා සේවය සඳහා. ජනතාවට උගන් වන්න.
එතුමා පමණයි ගංවතුර වෙලාවෙ කෙහෙල් ගෙඩියකින් හරි මිනිසුන්ට කන්න දුන්නේ. එතුමාගේ වලව් කාර පෝසත් අත් දෙකින් කෙහෙල් ගෙඩියක් හෝ ලබා ගන්න පිං කරල තියෙන්නෙ ඕන. මූන දැක්කත් ඇති මට නං . මම හොඳ එජාප පාක්ෂිකයෙක්. එජාප කියන්නෙ ඉතින් පෝසත් වැදගත් බුද්ධිමතුන් තමයි.
He wrote book in 2015 but all the calls he got in 2017. What a nice way to cheat poor rice eating foolish Sinhalese
Calls in 2017 were to include expert advice for the second edition of the book 🙂
chanaka manthrithuma ekka wechcha wivadaya daekkata passe sujeewage buddhiya gaena katawath saeka thiyaganta bae.
වහන්නට දෙයක් නැත. සියල්ලෝම ඇත්ත නැත්ත දනිති. එක් බොරුවක් කීවිට එය වහන්නට බොරු දහයක් කීමට සිදුවේ. පාර්ලිමේන්තුවෙ හො මිඩියා ඉදිරියේ හෝ බොරු කියා පැනගත හැක. ජනතාව ඉදිරියේ ඔවුන් නිරුවත් වනු ඇත.
මෙම විද්වත් සේනසිංහයන්ගේ ග්රන්ථය අතිසුවිෂේශ ග්රන්ථයකි.
මක්නිසාද යත්, අනාගතයට (2017) ගමන් කොට එකල සිද්ධ වෙන්නාවූ දෙයක් පිළිබඳව එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගෙන් කාරණා කටයුතු විමසා ,මැනවින් හදාරා, නැවත තම සමකාලයට ( 2015)අතීතාගමනය කොට,
ප්රසිද්ධියට පත්කල ලොව මුල්ම ග්රන්ථය වන බැවිනි.
මාර්ටින් වික්රමසිංහට තුන් කල් දකින ප්රාඥයාකිව්ව.
දැන් බලනකොට ඒ කවුද?
මේං ලේඛකයා.
සිංහ වෙස් ගන්න හදපු හිවලෙකුට වෙච්ච වෑඩක්. සේනසිංහ කියන නම තියන්නෙ පද්දන්ට. මූ නියම පද්දෙක්. කරන්නේම පදු වෑඩ.
100% correct