සතොස සීනි සලාක ක‍්‍රමයට.. එලියේ කිලෝව 270යි..

August 31, 2021 at 6:20 am | lanka C news
සතොස සීනි සලාක ක‍්‍රමයට.. එලියේ කිලෝව 270යි..

සතොස අලෙවි සැල් මගින් සීනි කිලෝවක් රුපියල් 130 බැගින් විකිණීම ආරම්භ කර තිබේ.

නමුත් එක් පාරිභෝගික සඳහා ලබා දෙන්නේ එක සීනි කිලෝවක් පමණි.

මේ අතර ප්‍රකට සුපිරි වෙළඳසැල් ජාලයක සීනි කිලෝවක මිල දක්වා තිබෙනුයේ රුපියල් දෙසිය හැත්තෑවක් ලෙසිනි.

24,927 views

11 Comments to “සතොස සීනි සලාක ක‍්‍රමයට.. එලියේ කිලෝව 270යි..”

  1. Justin says:

    The whole family will have to go to buy sugar.

  2. Truth says:

    Only big talk can’t control even the sugar price

    • මරා says:

      Now they are talking about profit margin and how to share it……

    • ගෞම් ඊයාරාජ් says:

      Just imagine what they said on air few years back , science ,IT ,artificial intelligence , brain storming , integrated DB’s , sophisticated systems etc .. All that crap talk being bamboozled by covid and they cant even mange a price increase of suger , how pathetic ! true nature of this pathetic government has been revealed and good luck to those idiots whose still sympathize this bunch of bufoons.

  3. ගෞම් ඊයාරාජ් says:

    පුන්නක්කු සලාක ක්‍රමේට දුන්නේ නෑනේ තාම , එතකං අපි මේ පාණ්ඩුවට කඩේ යනවා. 😂😂

    • 3% නැති ජෙප්පා says:

      ඊයා ගොමරාජ් අයියෝ නැටිටෙත් ගොම

  4. Sri Lankan says:

    The biggest robbery which caused dirtiest black mark to the government. Results will appear in the next election

    • ගෞම් ඊයාරාජ් says:

      Exactly! This idiotic government has been beating around the bushes without addressing real problems , Few idiots tend to believe hoaxes of this pathetic government yet most of the folks that have common sense believe otherwise . welcome to banana republic at its best.lmao.

  5. LalithM says:

    පුන්නක්කු හම්බ වෙයි. පෝර නැතිව පොල් වී අල බතල ඔක්කොම වගා අඩපනයි. තව බොහොම ටික කලකින්ම දේශීය ආහාර සැපයීම අඩාල විය හැකිය. මොන ආණ්ඩුව වුනත් වගාවට උදව් කලා. මේ රජය ඒ ගැන හිතන්න ඕන. කාබනික පොහොර ගන්න නෑ.තිබුන වුනත් අධික වීම ගුනාත්මක බව නැතිකම නිසා ප්‍රතිපල නෑ.

  6. Boris Vanculenberg says:

    Solid comments mate, but they not enough for these oxymorons, they continue to luck the rulers’ bum

Main News