කතෝලිකයන්ට එරෙහි ඇමති මංගලගේ ප‍්‍රකාශයට සියළු කතෝලික පල්ලිවල විරෝධ අරඹන්න යයි..

September 27, 2018 at 6:48 pm | lanka C news
කතෝලිකයන්ට එරෙහි ඇමති මංගලගේ ප‍්‍රකාශයට සියළු කතෝලික පල්ලිවල විරෝධ අරඹන්න යයි..

අගරදගුරු තුමන්ට කතෝලිකයන්ට එරෙහිව ඇමති මංගල සමරවීර විසින් කරන ලද චෝදනාව ඉල්ලා අස්කර ගන්නා තුරු රට පුරා කතෝලික දේවස්ථාන කල කළ හැකි සියල්ල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුවට ඡන්දය දුන් කතෝලික ජනතාවගේ ඇස් ඇරවීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මුදල් ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා එහිදී සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සඳහන් කරන ලද්දේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බවත් එය හෙළා දකින බවත් ආණ්ඩුවේ නිල මතය මෙය දැයි ආණ්ඩුව විසින් ප්‍රකාශ කල යුතුව ඇති බවත්ය.

0 views

10 Comments to “කතෝලිකයන්ට එරෙහි ඇමති මංගලගේ ප‍්‍රකාශයට සියළු කතෝලික පල්ලිවල විරෝධ අරඹන්න යයි..”

  1. Janaka says:

    We Buddhist are with Our Catholic brothers and sisters.These homosexuals hate religions.They want to insult religions and carry on with their homosexual activities without any interfearences From religious leaders.
    Catholics of this country are Our own brothers and sisters we buddhists condemn the ugly hateful statement From the dress maker turned financial disaster maker

    • Prasanna Kalu says:

      I am Buddhist and I condemn Mangala Samaraweera’s comment.His statement is highly an un nessasary one.Its very suprising why a man who always talking about religious harmoney made such a comment .
      Unless ofcourse He has some ulterior motive to say something like that

  2. Gemba says:

    Mangala is right.
    Cardinal is silent when mannar bishop destroys wilpattu forest. Bloody hypocrite.

  3. Shan - Los Angeles says:

    Janake, your last sentence talks a volume about this idiotic minister who make bad comments to hurt Catholics & Buddhists alike.

  4. Joseph Fernando says:

    Please do not mix it with politics. We and educated Cathalics do not care Mangala’s comments. However, some comments are true and as Cathalics we need to correct more things. Mangala’s comments do not harm Jesus. We need to analyse some correct comments and need reforms. At the same time our Cardinal should restrict his mouth not to talk on unnecessary matters.

  5. Shan says:

    අන්යාගමිකයෙක් කතෝලික නායකයෙක්ට බැන්නම කොහොමද උන් හැසිරෙන්නේ, කතෝලික රන්ජා මුළුමහත් සන්ගරුවනටම අපහාස කරද්දී, කොහොමද අපේ උන්ගේ හැසිරීම….

  6. MR says:

    Nimal Lansa Kudda, Megamuwa kewa paraya

  7. Tamil fighter says:

    Christians are our brothers.all the Christian countries support Tamil home land.do not touch.

  8. Fernando says:

    There is no such thing.Don’t worry.He is a cheap guy.

Main News