කතෝලිකයන් කැළඹෙයි… මංගලට දැඩි විරෝධය.. කොළඹ ප‍්‍රධාන පල්ලියෙන් නිවේදනයක්..

September 29, 2018 at 9:20 am | lanka C news
කතෝලිකයන් කැළඹෙයි… මංගලට දැඩි විරෝධය.. කොළඹ ප‍්‍රධාන පල්ලියෙන් නිවේදනයක්..

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් දේව මෙහෙයකදී කරන ලද ප‍්‍රකාශයකට මුදල් ඇමති මංගල සමරවීර විසින් කරන ලද ප‍්‍රතිචාර දැක්වීම තරයේ හෙලා දකින බව අගරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය සදහන් කරයි.

එහි අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන් විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අගරදගුරුතුමන් ජනප්‍රිය වීමට ගනු ලබන සියළු උත්සාහන් වරද්දා ගන්නේ යයි ඇමති මංගල සමරවීර මහතා කරන ලද ප‍්‍රකාශය තරයේ හෙලා දකින බවයි.

අගරදගුරුතුමනට ආගමික දේව මෙහෙයඛ් මගින් ජනප්‍රිය වීමට කිසිදු උවමනාවක් නැති බවත් සදහන් එම නිවේදනය සදහන් කරයි.

මානව හිමිකම් ගැන හා කිතුනු හර පද්ධතියේ විකාශනය ගැනත් පැවැත්වූ එම දේශනයෙන් කොටසක් පමණක් මාධ්‍ය මගින් හුවා දැක්වීම කනගාටුවට කරුණක් යයිද නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

61 views

15 Comments to “කතෝලිකයන් කැළඹෙයි… මංගලට දැඩි විරෝධය.. කොළඹ ප‍්‍රධාන පල්ලියෙන් නිවේදනයක්..”

  1. Tomy says:

    අවමංගල කියන්නේ අප්‍රසන්න පුද්ගලයෙක් . හැබැයි පල්ලිය කියන්නේ ලේ තවරුනේ නැති සංවිධානයක් කියලා ප්‍රකාශ කරන්න පුළුවන් . කොටි ත්‍රස්තවාදීන්ට කිසිම උදව්වක් කරන්නේ නැහැ කියලා , තමාගේ නියෝජිතයන් කොටින්ට සහය දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න පුළුවන් . අන්න එතන තමයි පටන් ගැනීම .නැත්නම් ඉතින් කොටි කියන්නේ පල්ලියේ සන්නද්ධ අංශය කියලා මිනිස්සු කියන්න පුළුවන් .

    • Niranjan says:

      Dont confuse Awamangala’s statement with Buddhism.Awamangala is aginst buddhists too.
      We Buddhist do not see Awamangala as a Great man .He is a anti religious homo sexual man who wants to do his unnatural sexual acts leagaly
      People like Mangala Samaraweera is a Curse to This society

      • ගාමිණී says:

        මංගල කියන්නේ විකුර්ති මිනිහෙක් .ඔහු වගේ අසම්මත පවුලක් පන්සලක් නැති දරුවන් නැති, සමලින්ගිකත්ව්‍ය ආඩම්බරයක් කියල කියන අන්ත ලිබරල් මතවාදියෝ මේ සමාජයට පිළිලයක් .
        මේවගේ මිනිස්සු නිසා තමයි බටහිර රටවල සමාජය කඩා වැටිලා තියෙන්නේ , මංගල කියන මනුස්සයා මිට අවුරුදු 15කට විතර කලින් මේ රටේ අන්ත කුණුහරුප ලියන පස්චාත් නුතන වාදියෝ කියල කියාගන්න කුණුහරුප පත්තර ගහන කණ්ඩායමකට අනුග්‍රහ කළා .ඔවුන් ගහපු පත්තර කඩමල්ල වන පාරාදීසය ,ලන්ඩන් වගේ අප්‍රසිද්ද පත්‍ර වලට ආණ්ඩුවේ ආයතන වල මිලියන් ගණන් වටිනා වෙළඳ දැන්වීම් දුන්නා .මංගල චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ බලවත්ම ඇමති හැටියට සිටිද්දී සමලිංගික අදහස් ජාතික රුපවාහිනිය හරහා සමාජ ගතකරන්න විවිද වැඩසටහන් කළා ඒ වගේම දකුණේ හෝටල් වල සමලිංගික සමුළු තියන්න උත්සාහ කළා .සිංහලයන්ට වූ අයිතිහාසික අසාධාරනකම් සෙවූ ජනාදිපති කමිටුවේ වාර්තාව කුනුකුඩයට දමන්න කියා සිංහලයන්ට අපහාස කළා .ගංගාරාම පන්සලේ පොඩි හාමුදුරුවන්ට අපහස කළා ඒ පන්සල් ඉඩම ආණ්ඩුවට ගන්න හැදුවා ,බොරැල්ලේ බෝධිය කපන්න හැදුවා ,පන්සලක බුදුපිළිම පුජාකරන්න ගොස් බුදුපිළිම මල්ලක් උස්සන්නාක් මෙන් සිරසින් උස්සගෙන ගොස් හෙළි උනා
        ඔහු ඇමති කල නිරතුරුවම කලේ බෞද්දයාට අකටයුතුකම් සිංහලයාට අකටයුතුකම් .පසුගිය කාලයේ උතුරේ හමුදා කඳවුරු ඉවත්කිරීමට උත්සාහ කිරීමේදී එයට විරුද්ද වූ චාගි ගාල්ලගේ රණවිරුවාට ඉතාම තුච්ච විදියට බැන්නා ,එංගලන්තයට ගොස් කොටි සමග සාකච්චා කලා.
        මේ පුද්ගලයා අපේ සහෝදර කතෝලික ජනතාවට බැනීම පුදුමයක් නොවෙයි .මොහුට උවමනා මේ රට විකුර්ති කාමුකයන්ගේ පාරාදීසයක් කරන්න එයට විරුද්ද වන සැමට ඔහු නිර්දය ලෙස පහර දෙනවා .
        අගරදගුරු තුමාට ඔහු අපහස කලේ අන්න එනිසයි .මේ තුච්ච විකුර්තියා ට විරුද්දව බෞද්දයන්ද අපේ කතෝලික සහෝදරවරු සමග පාරට බැසිය යුතුයි .වෙන රටක මොහු මෙම ප්‍රකාශය කලානම් මොහුට ඇමතිකමෙන් ඉවත් වන්න සිදුවනවා ..

        • maraya says:

          ගාමිණි අවසනාවකට අද රට පාලනය කරන්නේ බත් කන ගොන්නු ජන්දේ දීලා රට විනාශකරන්න පත් කර ගත් නිවටයෝ රැලක් …ඔවුනට අවශ්‍ය බලයේ රැදෙමින් තමන්ගේ අවශ්‍යතාවයන් ලබාගැනීම පමණයි
          මේ රටේ සියලුම ජනතාව එක්වී මේ ආණ්ඩුව නෙරපා දැමිය යුතුයි

      • Saman says:

        ආණ්ඩුව සිය අවසන් වෙසක් පෝය කරා අති සාර්ථකව ගමන් කරමින් සිටි……!

  2. බන්ඩා says:

    ම‌ොන්ගල් කියන කුරුස යුද්ද කාල‌ෙ හ‌ෝ ඩාක් ඒජ් කාල‌ෙ හ‌ෝ යුර‌ෝපීය පුනරැදය කාල‌ෙ තිබ්බ
    කුරීරු ක්‍රිස්තියානිය ඒ කියන්න‌ෙ වතිකානුව න‌ෙව‌ෙය් අද ල‌ෝක‌ෙ තියනේන‌ෙ. අද වතිකානුව ජනතාවට ඉතාම සංව‌ේදි බව කිව යුතුය්. එහ‌ෙ‌ම ව‌ෙනස් න‌ොවීී තම කුරීරු බව දිගටම පවත්වාගන යන්න‌ෙ ම‌ොහම්මඩන් ආගමය්.

    • ලිහිණි says:

      කතෝලික පල්ලිය අධිරාජ්‍යවාදීන්ගේ බළල් අතක් පමණි . ..උතුරේ දෙමළ කතෝලික සභාව LTTE මෙලෙච්චේද ත්‍රස්තවාදීන්ට උදව් කරන බව දැන දැනත් ඔවුන්ට සහය දුන්නා .LTTE ත්‍රස්තවාදී සමයේ ඔවුන් නිහඩව සිටියා….කොටි රායප්පු පුජකයාට කොටි පාදිලි එම්මානුවෙල් වැනි LTTE ත්රස්තවාදීන්ට සහය දුන් /තාමත් සහය දෙන උතුරේ දෙමළ කතෝලික සභාවට විරුද්ධව කිසිදු විරුද්ධත්වයක් පල කලේ නැහැ මානව හිමිකම් ගැන හා කිතුනු හර පද්ධතියේ විකාශනය ගැන අපට නම් පැහැදීමක් නැත

  3. දේවක ගොන්සූරිය says:

    ඔස්ට්‍රෙලියාවෙත් කතොලිකයො හොඳටම කැලබිලා. ලෝක සිතියම් හොයනව ලංකාව කියන්නෙ මොකද්ද කියල බලන්න.

    • Mahasona says:

      දේවක ගොන්සූරිය….. ඇත්තටම ..තවත් කුරුස යුද්දයක්ද ?ගොනෙක් වුනාට තප්පුලන්න එපා

  4. sirimal says:

    This government has lost the votes of Sinhala Buddhists and Catholics. Now their vote base is only Tamil, Muslim and few UNPers. Can they win any election now?

  5. Fernando says:

    What Mangala said is totally correct..There is no such thing in Catholic churches.

  6. sagarika says:

    බන් ගොන්ඩාල මොනවා කීවත් මංගල කියන්නෙ ඇත්ත

  7. Shehantha says:

    We independent Catholics are with you minister Mangala.Cardinal was dancing to MR s tune prior to 2015.got benefits to his relations.

    • නිහාල් says:

      මෙන්න තවත් මංගලගේ ගල් කොල්ලෙක් .ආගමක් නැති උඹ කවද්ද කතෝලික උනේ ?

Main News