කතෝලික ආගමට, අගරදගුරුට ඇමති මංගලගෙන් සාහසික ප‍්‍රකාශයක්.. කතෝලික සභාවට මිනී මැරුම් චෝදනාද එල්ල කරයි..

September 25, 2018 at 11:05 pm | lanka C news
කතෝලික ආගමට, අගරදගුරුට ඇමති මංගලගෙන් සාහසික ප‍්‍රකාශයක්.. කතෝලික සභාවට මිනී මැරුම් චෝදනාද එල්ල කරයි..

අප අදහන ආගම් වල ඇත්තේ මානව හිමිකම් බවත් ඒවා අමුතුවෙන් කියා දීමට උවමනාවක් නැති බවත් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා රළු ප්‍රතිචාර දක්වයි.

ඇමතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා කර ඇත්තේ කතෝලික ආගම මර්දනීය අතීතයක්ද සහිත බව පෙන්වාදෙමිනි.

කතෝලික සභාව විසින් අන්‍යාගමිකයන්ට එරෙහිව දියත් කරන ලද භීෂණය මානව හිමිකම් වල මූලාරම්භය ඇති වීමට හේතු වූ බව ද ඇමතිවරයා සඳහන් කරයි.

තම ආගම පිළිනොගන්නා හා ප්‍රශ්න කළ පුද්ගලයන්ට කතෝලික සභාව විසින් දෙතිස් වද දී මරා දැමීමද අන්‍ය ආගම්වලට එරෙහිව ආධිපත්‍ය පැතිරවීමට කුරුස යුද්ධයක් ඇති කළ බවද ඇමතිවරයා සිහිපත් කරයි.

192 views

32 Comments to “කතෝලික ආගමට, අගරදගුරුට ඇමති මංගලගෙන් සාහසික ප‍්‍රකාශයක්.. කතෝලික සභාවට මිනී මැරුම් චෝදනාද එල්ල කරයි..”

  1. Patterson De Silva says:

    Great statement Cardinal, This Mangala is a traitor who is changing his policies
    for political and financial gains, This politician in many occasions violated so
    called bogus human rights ,My cardinal clearly mentioned about this type of
    human who talks about Human Rights.

  2. Shan says:

    මොකට විරුද්ධ උනත්, මංගලගේ මේ කතාවටනම් එකගයි.
    දැන් බලන්න පුළුවන් කතෝලිකයෝ රෙද්ද උස්සන් එනහැටි

  3. suraj says:

    Yes very very correct. Catholics has a dirty crime, murdered history… they are the pioneers of murder/violator human rights… 1st time this crazy guy said a Truth

  4. USA says:

    Dear Cardinal,

    Please do not get disturbed….. do not expect gold from rot iron…..Also this kind of ministers needs only destroy the culture and country regardless of our future…
    They needs legalize the gay society…

  5. mangala desapalanawadiy. paropakaraya, pansil, karunawa, maitriya, padanam una agam adahana aya ewata anuwawa jeewathwenawa nam, kisiwakuge ayiteenta bada wanne netha, udaw upakara karana samajayak anunta garu karana ratak bihiwenu etha, ewita manawa himikam gena katha
    kumatada?????

  6. Ruvini says:

    Please stop making war with religions please… and please do not make over judgements and arguements… please control your mind.. If you cannot, please submit to jesus… else it will be big mess in our nation and our country too… Dear My Lord Jesus Please help for all people in Sri Lanka to save from grave and prevent false fights… in jesus name amen….

    please pray with us to save this country…

  7. susa says:

    මංගල සමරවීර ඇමතිවරයාගේ මෙම සෘජු ප්‍රකාශය අගය කළ යුතුයි. මොකට විරුද්ධ උනත්, මංගලගේ මේ කතාවටනම් එකගයි. වතිකානුව පවා මානව හිමිකමි කඩකළ අවස්ථා තිබෙනවා මොවුන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කර කල දේ කවුරුත් දනිති.

    • suraj says:

      aniwaryenma mu kiyana de 100% correct. apita atheetha dewal dan wedak nathi unath kathawa aththa…santhuwarayo kiyana okkoma amuma amu minee maru haththa…

  8. ජීවක says:

    මංගලයා කොහොමත් කාඩිනල්ට කැමැති නැහැ.මොකද සමලිංගක විවාහ ගිවිසුමට කතෝලික සභාව විරුද්ධව කතාකරන නිසා.කොයි අාගම්‍ අදහන්නවුනුත් අතීතයේදි ඕනතරම්‍ මානවහිමිකම්‍ කඩල තියෙනව.කොයි කාටත් තමන් කැමැති අාගමක් අදහන්න නිදහස තියෙනවා.

  9. Migara says:

    Cardial is right, spot on..Thank you Your Holiness

  10. රටේ පිලිගත් දේශපාලකයෙකු හට කිසිසේත් නොගැලපෙනා මෙන්ම තමන්ගේ යහපාලන රජයේ මූලික සංකල්පයක් වන (අාගමික) සංහිඳියාව සුන්නත්දූලි කල මෙම අවකැපෙනා ප්රකාශයෙන් මංගල අැමති වරයා කිසිවෙකුත් නොසිතූ තරමේ මීහරකෙකු බව පසක් කර අැත.
    —————————————————————————————————–
    නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්ව්යාජ, සංහිඳියාවාදී සෝභිතාවතාර විශ්වයේ සිට නිර්භයව ගොබ්බ මංගලයා ලේබල් කල වගයි. පිවිසෙන්න අඩවියට 2020 දීවත් සැබෑ වෙනසකට ඒකරාශී වන්න.
    ===================================================================================================================================

Main News