කතෝලික පල්ලි 166කට පහර දුන් කතා අමූලික බොරු..- අගරදගුරු

June 18, 2017 at 12:00 pm | lanka C news
කතෝලික පල්ලි 166කට පහර දුන් කතා අමූලික බොරු..- අගරදගුරු

පසුගිය කාලයේදී කතෝලික පල්ලි 166කට පහර දුන්නේ යයි කරන ප‍්‍රකාශ කිසිසේත්ම පිලිගත නොහැකි බව මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පවසයි.

එකී සංඛ්‍යාලේකන කොහෙන් පැමිණියේදැයි තමන් නොදන්න බවද කී එතුමන් කතෝලික සභාවට අදාළ එවැනි පහරදීම් ඇති නොවූ බවද සදහන් කරයි.

67 views

7 Comments to “කතෝලික පල්ලි 166කට පහර දුන් කතා අමූලික බොරු..- අගරදගුරු”

  1. love nature says:

    සිංහලේ බොදු උරුමය රැකගමු

    සිංහලේ ඇති සැම පන්සලකම උදේ සවස පිරිත් අනිවාරයෙන් දැමිය යුතුය

    • Amda says:

      ඔබවහන්සේ අවදියෙන් සිට, අපේ සන්ඝ නායකයන් වහන්සේලාට පෙර ජනතාව වෙනුවෙන් කතාකිරීම ගැන අපේ ස්තුතිය.

  2. LION says:

    සැනසුම ලැබුනේ බුදු දහමින් බිල් ක්ලින්ටන් 42 දෙවැනි ඇමෙරිකානු ජනාදිපති.

  3. love nature says:

    නිල හරිත තුරු පතරින් සැදුම් ලද
    රාජ පුතුන් බුදුදහමින් සෙවන ලද
    සිහල කමින් මනුසත් කම පිදුම් ලද
    ලොවේ උතුම් රට සිරිලක වැදුම් ලද

  4. Appa says:

    සැනසුම ලැබුනේ බුදු දහමින් බිල් ක්ලින්ටන් 42 දෙවැනි ඇමෙරිකානු ජනාදිපති.

  5. Anju says:

    Thank you Cardinal Malcolm Ranjith , for explaining the correct situation. We need more religious leaders like you, who actually Love our Motherland.

  6. Sharia Boy says:

    he represents only the Catholic church…… But today there are many Christian faithful with different beliefs….which is a challenge for the Catholic church losing members everyday …. He does not represent them….. A diplomatic answer….

Main News