කතෝලික පල්ලි 166කට පහර දුන් කතා අමූලික බොරු..- අගරදගුරු
June 18, 2017 at 12:00 pm | lanka C news
පසුගිය කාලයේදී කතෝලික පල්ලි 166කට පහර දුන්නේ යයි කරන ප්රකාශ කිසිසේත්ම පිලිගත නොහැකි බව මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පවසයි.
එකී සංඛ්යාලේකන කොහෙන් පැමිණියේදැයි තමන් නොදන්න බවද කී එතුමන් කතෝලික සභාවට අදාළ එවැනි පහරදීම් ඇති නොවූ බවද සදහන් කරයි.