කතෝලික රන්ජන් රාමනායක භික්‍ෂුන්ට අපහාස කලේ කෙසේද.. බෞද්ධයන්ගේ ඉවසීමට අත නොතබනු..

September 14, 2017 at 6:26 am | lanka C news
කතෝලික රන්ජන් රාමනායක භික්‍ෂුන්ට අපහාස කලේ කෙසේද.. බෞද්ධයන්ගේ ඉවසීමට අත නොතබනු..

කතෝලික ආගමිකයෙක් වන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් භික්‍ෂුන් වහන්සේලාට අපහාස කිරීම දැඩිව හෙලා දකින බවත් බෞද්ධයන්ගේ ඉවසීමේ සීමාව පරීක්‍ෂා නොකරන ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටින බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

186 views

27 Comments to “කතෝලික රන්ජන් රාමනායක භික්‍ෂුන්ට අපහාස කලේ කෙසේද.. බෞද්ධයන්ගේ ඉවසීමට අත නොතබනු..”

  1. Aapaya says:

    මාගේ ස්නෙහෙවන්ත මිත්‍රවරුනි
    අපි බේදවෙල හදිසි? කූලමල වලටත්
    බෙදෙන්න හදන්නේ.
    ජාතියක් හැටියට අපි බෙදිලා විනාශ යට වී යනවා. අපිට ඉතාමත් භයානක විපතක් අත ළග ජාතියක් හැටියට එක් වෙමු. රන්ජන්,සරත් ෆොන්සේකා, වැරදි
    ඒ අයව ඹතැනට ගෙනාපු අපිත් වැරදි

    සිංහළ ජාතිය අනතුරේ.

  2. Jude silva says:

    Keep in mind. All Catholics are not Ranjans and all the ranjans are not Catholics. Sabaragamuwa (where majority buddhists are living) voted these cardboard heroes

  3. LION says:

    යමපාලනය බලයට පත්වීමට පෙර රට පාවා දීමට දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කරයි.. උතුරට බුදු පිළිම තහනම් …

  4. Rohan says:

    Ranjan NEVER said ALL Buddhist Priests are like that. He only said about the priests that go behind money.

    • Mahasona says:

      Rohan —කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුනලු.

  5. Kings says:

    මේ ගොන්ජට මොකක්ද තියෙන අයිතිය අපේ හාමුදුරුවො ගැන මෙහෙම කතා කරන්න. අපේ හාමුදුරුවරු ප්‍රාඩෝ වලින් ගියහම තමුසෙට ඇහේ ක‍ටු අනිනව වගේද. තමුසෙල වගේ නූගත් ගොන් දේශපාලුවො වගේ නෙමෙයි. උන් වහන්සෙල හොඳට ඉගෙන ගත්ත අය. උන්වහන්සේලා ප්‍රාඩෝ ගත්තත් ඒවා අපේ සිංහල බෞද්ධයන් දෙන සල්ලි මිසක්, අන්‍ය ආගමිකයන් සත පහක් දෙනවද? අපේ බෞද්ධ ජනතාවට නැති කැක්කුම මොකද්ද තමුසෙලාට තියෙන්නෙ.

Main News