කථානායක ධුරයට සමුදීමට සූදානම්.. මහ නාහිමිවරුන් හමුවේ..

February 8, 2020 at 3:50 pm | lanka C news
කථානායක ධුරයට සමුදීමට සූදානම්.. මහ නාහිමිවරුන් හමුවේ..

ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කථානායක කරු ජයසුරිය අද දින මහනාහිමිවරු හමුවේ පවසයි.

කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට සිදුකල වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකිවූ බවද මහනාහිමිවරුන් හමුවේ පැවසු කථානායක කරු ජයසුරිය මහතා කථානායක ධුරයේ වසර පහක කාලය තුළ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම තමාට අවවාද අනුශාසනා කල මහනාහිමිවරුන්ට කෘතඤ්තාවය පල කලේය.

තමන් බැහැදැකීමට පැමිනි කථානායකවරයාට ආශිර්වාද කල මහනාහිමිපාණන් වහන්සේලා සඳහන් කලේ දේශපාලනයෙන් තොරව රට ජාතිය වෙනුවෙන් කැපවුනු ගෞරවනීය ජාතික නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා පිළිබඳව තමන් තුළ ඉමහත් විශ්වාසයක් පවතින බවයි.

මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් කරු ජයසුරිය මහතා සඳහන් කලේ,

“පසුගිය වසර පහ තුළ පමනක් නොව දේශපාලන ජීවිතය තුළ කිසිදිනෙක තමා වෙනුවෙන් රජයේ මුදලින් අලුත් වාහන ගෙන්වා නැති බවයි.මේ අවුරුදු පහම පාවිච්චි කලේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පාවිච්චි කල නිල වාහනය බවද පසුගිය වසර පහම ඇන්දේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට මැසු නිල කබායම බව‌ද හෙතෙම පැවසීය.”

අද පෙරවරුවේ මල්වතු අස්ගිරි රාමඤ්ඤ මහා නිකායන්හී මහනාහිමිපාණන් වහන්සේලා බැහැ දුටු අවස්ථාවේදී කථානායකවරයා සිය චරිතාපදාන කෘතියේ මුල් පිටපත්ද මහනාහිමිවරුන් වෙත පිළිගැන්විය.

– කතානායක මාධ්‍ය අංශය

19,148 Viewers

19 Comments to “කථානායක ධුරයට සමුදීමට සූදානම්.. මහ නාහිමිවරුන් හමුවේ..”

  1. ඇත්ත යථාර්ය says:

    ඉතිහාසයේ කථානායක පදවි ‌කෙලෙසූ පක්ෂග්ගාහී කථානායක ඔබයි.

    • රංජන් says:

      කරූ සීයා ගහපු බෙරයකුත් නැහැ – දැන් බෙරේ පලුවකුත් නැහැ

      නහින දෙහොන කාලේ බල පෙරේතකම පතකින් තියලා, කොරපු පවු සමාවෙන්න කියලා පිනක් දහමක් කොරගෙන දැන් ඔහොම්මම දෙසපාලනෙන් විශ්‍රාම යන්න……

      මේ නාකියාගේ පෙරේතකම රනිල්ට එහා …… මුට හොල්මනක් වෙලා හරි දේසපාලනේ ඉන්නම තමයි හිත…!!!

      2007 දී මුගේ පක්සේම එවුන් මූට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාව තෙල් සංස්ථාව පුද්ගලීකරණයේ දී මුයි මිලින්ද මොරගොඩයි කරපු දූසන වලට විරුද්ධව.

      කාල කන්නි දූසිත මූසල දේශපාලකයෙක්… තුහ් ….. නොදකින් …..!!!

      • Jehan says:

        We never heard of Chamal Rajapaksha as the speaker. No body insulted him at all
        This is the most shameless insulted gutter speaker of Sri lanka. Go to hell old bastard you are a low life scum

    • Amaris says:

      මෙතුමා සියලුම දේශපාලුවන්ට ආදර්ශයක්. මෙතුමා කොලබ නගරාධිපතිව සිටි සමයේ මෙතුමාට නිල වාහන කීපයක්ම බාවිතා කිරීමට හැකියාව තිබියෙදී ඒ කිසිම වාහනයක් බාවිතා නොකර තම පුද්ගලික වාහන පමනයි ඔහු බාවිතා කලේ. රාජකාරී සදහා විදෙස් ගතවීමේදී තම පුද්ගලික මුදල් බාවිතා කලේ. කිසිම දීමනාවක් වැටුපක් ලබා ගත්තේ නෑ. මේවා මාද්‍ය සංදර්ශන කලේ නෑ. නමුත් ඔහු කතානායක දූරයේ කටයුතු කිරීමේදී හැසිරුන ආකාරය ගැන නම් මම සෑහීමකට පත්වන්නේ නෑ.

      • Dilshan says:

        Bullshit. This is the most bias speaker in history of Sri Lankan parliament. From day one he did everything to the benefit of his united national party. He shamelessly behaved and did lot of unethical activities, gave unethical orders as the speaker that’s why he lost his daughter. Any body who betray this Sinhala Buddhist country will suffer some way or the other. He’s not even Buddhist this man is Sai Baba divotee posing as a buddhist.

        • 😥😥😥😥😥😥😥 says:

          මෙහෙමත් කියමු එහෙම නම්…🤔🤔
          කාගෝ නැව් කිහිපයක අයිතිකාරයෙක්…නගරාධිපති වුනාට පසුව..!😛
          දුව ඉගෙන ගන්න එංගලන්තයට යැව්වා… මොකක්ද උනේ ??😢😢
          පන්තියේ සුද්දෙක් එක්ක යාලුවෙලා සුද්දව බැන්ඳා…!😥😥

  2. ප්‍රජාතන්ත්‍රවාදය මළගමට යව හෝ තම බෑ….නන්ඩ් ඩියව රජකමට ගෙන ඒමට මිරිස්කුඩු නාගෙන පස්ස ඉරාගෙන දඟලා බැරිවූ තැන
    ලොව අපකීර්තිමත්ම කතානයකයෙකු වන කරුවල, කරුමයා ජයසුරිය මේ ගෙන එන්නේ ගව්රවන්විත සමුගනීමකින් හෝ 2023 දී වත්
    බෑ …නන්ඩියව නායක පුටුවට ගැනීමට කරන ජවනිකාවයි.

  3. Herath Banda Karaliyada says:

    The speaker of Parliment of Krunaratahana Jayasooiyya has not that defend democracy of Parliment , but last five years he ruin all norms of Parliment . He is most shameful and ungraceful Speaker of House came into being after 1948.
    He was Speakers of UNP party Not that Parliment and he involved of dealership against Sovereignty of House. Better him leave as soon as possible.

  4. Niru says:

    Why do you want to go and meet them. Go home ASAP. Useless bugger

  5. Herath Banda Karaliyada says:

    The speaker of Parliment of Krunaratahana Jayasooiyya has not that defend democracy of Parliment , but last five years he ruin all norms of Parliment . He is most shameful and ungraceful Speaker of House came into being after 1948.
    He was Speakers of UNP party Not that Parliment and he involved of dealership against Sovereignty of House. Better him leave as soon as possible.
    IF in a case of that real democracy working all political Parties he could be Impeached by Members of Parliment ? He was lopsided person of favorite of UNP regime led by RW MS and CBK

  6. gamarala says:

    මැතිසබේ බහිරවයා යෑම ගැන ලොකු සතුටක්

  7. Ranji says:

    Mahanayaka hamuduruwaruth ganja gahalada kudu gahalada meyata mehema rekamadaru denne, pahugiya awrudu hathare obathumanla kaheda hitiye, lankawe paththarayak wath beluwe nadda?

  8. Norman rajapaksa says:

    Ape nam future

  9. NARAYANA says:

    Ha, Ha, Meerigama this sO called Honest Speaker’s land got saved chaiging trace to paddy land by this crook. That is why his obligations to RW not democratic server, even God punish his doughter giving adeadly cancer

  10. අක්බාර් ලොක්කා says:

    නිකං පල ඩෝ පච කෙලින්නෙ නැතිව

  11. හිටන්ගෙදර අප්පුහාමි says:

    මේ රටේ පහල වූ අසික්කිතම, ජරාම, පක්ෂග්‍රාහීම කතානායක. මේ රට අද වැටී සිටින දුර්වල, අර්බුධකාරී තත්වයට, මෛත්‍රීපාල, රනිල් මෙන්ම සහ ඒ සමානව වගකිවයුතු අනික් තැනැත්තා මොහුයි. මොහු සිටින්න ඕන කොළඹ නෙවෙයි, කච්චතිවු දුපතේ කුඩුවක.

  12. Kadiya says:

    “දේශපාලනයට පිවිසිදා සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකිවූ” කියා බර කතාකියන කරුමයා පනත් සම්මතකරණ විට ඒකාධිපති විධියට UNP,TNA,JVT,NGO කාරයන්ට ඕන විධියට තමයි පාර්ලිමේන්තුවේ හැසිරුනේ. මධ්‍යම අදිවේගේ තමන්ගේ ඉඩම්වලට වන්දි මුදල් හයගුනයකින් වැඩියෙන් අරගන්න තරම් ලැජ්ජා නැති නමුත් “දෑත පිරිසිදුව තබා ගැනීමට හැකිවූ” වගේ කතාකියන කෂඩ චරිතයක්.

  13. nadun says:

    amme me yaka makabevila yana eka hodai, kodivinayak meka, ithihasayata kalu pellamak una ekama kathanayaka, sirisenath me yakata vada hodai

  14. බන්ඩා says:

    ඡන්ද නොතියන පරගැති රනිලා ආරක්ෂා කරන්න කලහැකි හැම දෙයක්ම කතානායක හැටියට කලා

Main News