’කථාවෙන් නොව ක්‍රියාවෙන් මිතුරන් තීරණය කරන්න…‘ රුසියානු තානාපති ලංකාවට කියයි…
June 22, 2022 at 12:02 am | lanka C news
කථාවෙන් නොව ක්‍රියාවෙන් මිතුරන් කව්දැයි තීරණය කරන්නැයි ලෙසට කොළඹ සිටින රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවට උපදෙස් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කලේ රුසියානු තානාපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10ක නායකයන් අතර පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.
“ශ්‍රී ලංකා රුසියානු ද්විපාර්ශි ආර්ථික සහයෝගිතා කොමිසම කියලා කොමිසමක් තියෙනවා. මේක වරින් වර හමුවෙනවා. මේ තියෙන ආර්ථික ප්‍රශ්න කථා කරන් තියෙන හොඳම තැන මෙතන මේ වසරේ හමුවීම තිබුණේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව දැනුම්දීලා තියෙනවා අපිට අප්‍රේල් මාසයේ හමුවෙන්න බැහැ. වෙනත් දිනයක් දැනුම් දෙන්නම් කියලා. මේක කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව.. සම්බන්ධීකරණය කරන්නේ වෙළෙඳ අමාත්‍යාංශයෙන්. වෙළෙඳ ඇමතිතුමාටත් මතක් කළා. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මතක් කළා නමුත් මේ දක්වා ඒකට දිනයක් දුන්නේ නැහැ කියලා. මේ සාකච්ඡාවේ වාසිය තියෙන්නේ අපිට, මොකද අපි හිරවෙලා ඉන්නේ. අපිටයි තෙල් ටික ගෑස් ටික පොහොර ටික ගල් අඟුරුටික රුසියාවෙන් අවශ්‍යවෙන්නේ නමුත් ශ්‍රී ලංකාව පැත්තේන් කල්දානවා දින නියමයක් නැතුව දිනයක් දාමුනේද කියලා රුසියාවෙන් මතක්කරනවා. හැබැයි ලංකාවෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එහෙම වෙන්නේ ඇයි කියලා අපිට තේරේන්නේ නැහැ. කොහොම නමුත් රුසියානු තානාපතිතුමා හරි අපූරු උදෙසක් දුන්නා ලංකාවට “ඔබේ මිතුරන් කව්ද කියලා කථාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් තීරණය කරගන්න” කියලා. මේක ආණ්ඩුව බරපතළ ලෙස සලකා බැලියයුතු උපදෙසක්’
අමෙරිකානු ගැති වහළා රඡපක මුග්ධයා ඡානවික්රෘති වු බල්ලා කිසිවිටක රැසියාව සමඟ සහයෝගයෙන් කටයතු කිරීමට ඉඩකඩ නොතබයි,. මහිනද දූශිතයා පසුතළයේ සිට රනිල් මාමන්ඩියා සහ ගුටාබය මුග්ධයා නටවමින්,. ඉන්දීය උගළට රට හිරකොට බටහිරගැතිව නාමල් මීහරකා බළයට ගෙනඵ්මට දැවැන්ත කුමන්ත්රණයක නිරතව සිටී,.!
වංචනික දූශිතයා පුද්ගළික බූදළයක්ලෙස මාත්රෘෘභූමිය ඉන්දියානුවන්ට පාවාදීමට දූශිත ගනුදෙන හරහා කටයුතු සිදුකනුලබයි!
බළහත්කාරයපා මානවහිමිකම් උළ්ලංගනය කරමින් බැරලෝහ අඩංගු ඵන්නත් රටට ආනයනයකර කොමිස් කුට්ටි ගිළදමා,.වංචනිකලෙස විසඵන්නත් ගනුදෙනු දත්තද මකාදමා, සමස්ථ මහඡනයා ඵන්කත්කරනයටලක්කරනාළද ගූටාබය අළුගෝසුවා වහාම ඵල්ලා මරාදැමිය යුතයි,.!
රටම ගොමගොඩක්බවට පත්කරනාළද දුශිත පරයන් ගිනිගෙන දැවෙනා රට කොල්ළකෑම තවදුරටත් සිදුකරනා බැවින්, සමස්ථ මහඡනයා වහාම වීදිබැස දූශිතයන් වැටළීමට පෙළ ගැසෙනු,.!
සමස්ත බටහිරගැති වහල් මුග්ධ නරැම රඡපක පොන්යන්,. රනිල් සමඟ සමස්ථ දූශිත වළල්ල බළයන් පන්නා සිරගතකර,.
වංචනික බටහිර නාසිවාදීන් රටින් පන්නා දමා රැසියානු රඡය සමඟ පවත්වනා ඉතිහාසගත ගැඹුරැ රාඡතාන්ත්රීක සබඳතා සමගින් ඡනතාව දැවෙනා පෙළෙනා සමස්ථ ගැටළු නිමාකිරීමට නියමිතයි,.!
සුදානම් වන්න,.!
අරගළයට නියත ඡය,.!
ඔබ යථාර්ථය පටලවාගෙන.
රුසියාවේ මේ කලාපයේ නියෝජිතයා ඉන්දියාවය.1971 CIA backed ජවිපෙ කැරැල්ල මඩින්න ලංකාවට ඉන්දියාව උදව් දුන්නේ මොස්කව් සහ දිල්ලි පුර්ව එකගතාවක් උඩ.
ලෝකයේ ලොකුම යුද්ධෝපකරන ආනයනකරුවා වන ඉන්දියාව 70% ආනයනය කරන්නේ රුසියාවෙන්. යුක්රේන යුද්ධයේදී බටහිර සම්බාධක වලට පයින් ගසා ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගනිමින් තමන්ගේ අධිරාජ්‍යවිරෝධී බව ප්‍රකාශ කර ඇත.
ඉන්දීය විරෝධයක් සමග රුසියානු මිත්‍රත්වයක් පැවතිය නොහැක.ඔබ ඉන්දියන් විරෝධියෙක් යනු ඔබ රුසියාවේද සතුරෙකි.
ලංකාවේ ඉන්දීය විරෝධයේ පෙරමුණේ සිටින්නේ ජවිපෙ, පෙරටුගාමීන්ය.ඔබේ නියම කඳවුර එතනයි.
Including you majority of Sri Lankans are selfish, inefficient and not thinking about fair go. That is why you all are suffering now and will not change even in the future.
දෙපැත්ත කන බල්ලො
කිසිම උපකාරයක් අපිට නොදේවා….!!!!
තෝ අවජාතක බල්ලෙක්
තෝ රාජපක්ෂ අසුචි කන බෛයි වහල් බූරුවෙක්
Rusiyanwo Sinhala modayo wage kathawata rewatenne nae
GotaGo Russia.!!
ගෝටා ගෝ රෂියා.
Meet Putin.
Request For Help.
Bring Oil.
ලංකාව නම් වූ එංගලන්ත කොලනියේ වහල්ලු සුද්දගේ හයිය හිතට අරන් රුසියාවෙන් ගේම ඉල්ලන්න යනවා.
රුසියාව මුන්ව මකලා හදලා ගන්න විදිය බලාගෙන ඉඳිමු. හදන්න පටන්ගන්න වෙන්නේ මහ එකාගේ ඉඳලා පහලට.
It’s absolutely true. The Russian Embassy in Colombo has clearly stated it. Our fools can’t understand it. First thing our president should do is to address Russian President Putin in a telephone conversation and apologize on behalf of people of Sri-Lanka for all the things that happened during the past including the suspension of Aeroflot flight couple of weeks ago.
We need Russia’s help more than ever and should immediately start preparing the damaged relationship.
නූගත් කටවාචාලයන් හට කරුනු පහදා දීම ඉතා අසීරුයි මිතුර.. නිශ්ශබ්දව සිටීම ඊට වඩා වැඩදායකය..