කදානේ පුපුරුවා හැරීමක්…

April 27, 2019 at 9:20 am | lanka C news
කදානේ පුපුරුවා හැරීමක්…

සැක කටයුතු පාර්සලයක් කඳාන ප‍්‍රදේශයේදී පුපුරුවා හැර තිබේ.

නාවුක හමුදාව විසින් මෙම පිපිරවීම කර ඇත්තේ කදාන පොලිසිය ඉදිරිපිටදීය.

නමුත් එහි පුපුරණ ද්‍රව්‍ය කිසිවක් නොතිබූ බවද හමුදාව කියයි.

24 views

5 Comments to “කදානේ පුපුරුවා හැරීමක්…”

  1. Marusira says:

    යකෝ මෙිවගේ නිවිස් දාන්න එපා ඒක නිවිස් එකක් නෙවෙයි අපේ කාලය අපරාදේ

  2. ගිරිරාජ් says:

    නාමල් කුමාරට රට බාර දෙන්න. පැය 2න් මේ ඔක්කෝම ඉවරයි.
    ඩෑන් අගමැති කර රට සුරකින මැයි දිනයට ඔබත් එන්න !

  3. Shasi says:

    මන්නාරමේ අක්කර තුන්දහසක් පමණ විශාල දූපතක් බදුර්දීන් ඇමැතිවරයා තමන්ගේ පවුලේ අයගේ නමින් ලබාගෙන ඇති බවත් ඒ සඳහා රු. මිලියන 240 ක පමණ මුදලක් වියදම් කිරීමට එරෙහිව මේ වනවිට අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් පැවැත් වූ පරීක්‍ෂණ අතරමඟ නතර වී ඇතැයි දිසානායක මහතා පැවසීය.

  4. Perera says:

    මේ ප්‍රහාරය 100%ක්ම මරා ගෝරා ගේ ගේමක්.

  5. Kandy says:

    225 බේරාගැනීමට ,ප්‍රගතිශීලි බලවේග යටත් කීරීමට,රටේ ආර්තික ප්‍රශ්නය යට ගැහීමට ,මැයි දිනය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව මෙරට මාධ්‍යය කීපයක්ද ,ආරක්ෂක අංශ වල ස්තානගත කර ඇති බටහිර ඹත්තුකරැවන්ද,අන්තවාදීන් හා පාතාලයද යොදා ගෙන රට තුල කරගෙන යන පිපිරවීම් හා ත්‍රස්තවාදී ක්‍රියා හෙලා දකිමු.

Main News