කදුකර කොටියෙකුගේ හිසට වෙඩි තබා මරා දමයි…

September 22, 2020 at 5:30 pm | lanka C news
කදුකර කොටියෙකුගේ හිසට වෙඩි තබා මරා දමයි…

හිසට වෙඩි තබා ඝාතනය කර තිබු කදුකර කොටි දේනුවකගේ සිරුරක් මස්කෙලිය බ්‍රවුන්ලෝ තේ වත්තේ තිබි (21) දින හමු වු බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

මස්කෙලිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ තේ වත්තේ පාසලට ඉහලින් තේ වත්තේ මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මියගිය කදුකර කොටි දේනුවගේ සිරුර සොයා ගැනිමට වනජිවි නිලධාරින් සමත් වි ඇත.

අවු 06 ක් පමණ වයසැති කොටි දේනුව හොදිනු වැඩුණු සතෙකු බවත් , කොටි දේනුවගේ හිසට වෙඩි තුනක් වැදි ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

කොටි දේනුවට වෙඩි තබා ඝාතනය කල සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත් , මිය ගිය කොටි දේනුව සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටි දේනුවගේ පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත යොමු කරන බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,962 views

12 Comments to “කදුකර කොටියෙකුගේ හිසට වෙඩි තබා මරා දමයි…”

  1. කාන්තාර පළඟැටියා says:

    මුන් ලස්සනයි නම් තමා ඒ උනත් එකපාරක් මාවත් කන්න ගිහින් තියෙනවා පොඩිකාලේ..

    • රට වෙනුවෙන් says:

      උඹව කන්න ආවනං බළලෙක් වෙන්ඩැති. කොටියෝ දෙකයි පනහේ පළඟැටියො කනවා කියල යහපාලන කාලෙවත් අහල තියෙනවද

      • Love nature says:

        කාන්තාර පළගැටියා කියන්නේ කල්ලතොනියෙක් .මියෝ කාපු දමිලයින්ට කොටි මස් රස බෝජුන්ලු …තේ වතු අවට වන රක්ෂිත ගිනි තියන්නේ මේ තේවතු දමිළ මිනිස්සු
        කල්ලතෝනි වහලුන්ට කොහෙද රටක හෝ සතුන්ගේ වටිනාකමක් ,අගයක් උන් හිතින් ඉන්නේ ඉන්දියාවේ ,මැරුණම ඉන්දියෙන් කොඩියෙන් වහලා වලලන්නේ අපේ මව් බිමේ

  2. Rajinda says:

    Never expect these kind of news to be heard during Gota’s era, unfortunately he could not take strict action against deforestation and wild life massacre in Sr Lanka. Will see..!!

  3. දේදුනු says:

    මේ කඳුකරයේ තේ වතුවල දේමල්ලුයි අපේ හොඳ දීවියෝ ටික මාරා විනාශ කරනවා, ආණ්ඩුව මර නින්දේ.

    • රට වෙනුවෙන් says:

      දේදුනු බයිලා කියන වෙලේ ගිහින් ඕක නවත්තල දානවා අයිෂේ . ආණ්ඩුවට කොච්චර වැඩ තියෙනවද, 20 ගෙන්න 21 හදන්න, තව කහ ගන්න කොච්චරක් කියල වැඩද

  4. Osmand says:

    මේවා හෙනගහන අපරාධ. කොච්චර දුර්ලභ වටිනා සතෙක්ද?

  5. Patriot says:

    wild life department doesn’t do thier job honestly…. Very sorry

  6. Patriot says:

    wildlife development doesn’t do their job honestly… very sad…..

    • රට වෙනුවෙන් says:

      Tell me, it is wildlife department or wildlife development. Don’t confuse people.
      Don’t be a දිව දෙකේ Patriot

  7. rohan says:

    සුද්දෝ කඳුකර වනාන්තර එලිකරලා තේ හැදුවා ..දැන් ඒවා ජනාධික ප්‍රදේශ..අපේ උදවියත් එකම දිගටම කරගෙන යනවා ..
    .ඔය තේවතුවලින් එන ආදායමට වඩා ගන්න පුළුවන් සුද්දන්ටම දිවියෝ පෙන්නලා …
    පාරිසරික පොලිසි සහ උසාවි පිහිටුවීමට කාලයයි මේ.