කනව නම් හවුලෙ කමු.. අපිට බැණුම් අහන්න විතරක් බෑ.. – දුමින්ද එජාප ඇමතිවරුන්ට කියයි..

December 21, 2016 at 3:00 pm | lanka C news
කනව නම් හවුලෙ කමු.. අපිට බැණුම් අහන්න විතරක් බෑ.. – දුමින්ද එජාප ඇමතිවරුන්ට කියයි..

එජාප ඇමතිවරයෙකුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැුස්වීමකදී උණුසුම් කතාබහක් ඇතිව තිබේ.

‘කනව නම් එකතු වෙලා කමු. ඔයගොල්ලෝ කන්නයි අපි මඩ කන්නයි බෑ’ යයි ශ‍්‍රීලනිප මහ ලේකම් ක‍්‍රියාකාරකම් ඇමති දුමින්ද දිසානායක එහිදී පවසා ඇත.

ඔහු මෙසේ පවසා ඇත්තේ කොළඹ වරාය සම්බන්ධයෙන් වූ ගැටලුවක් සාකච්චා කරමින් සිටි අවස්ථාවකයි.

28,614 Viewers

9 Comments to “කනව නම් හවුලෙ කමු.. අපිට බැණුම් අහන්න විතරක් බෑ.. – දුමින්ද එජාප ඇමතිවරුන්ට කියයි..”

  1. gadol says:

    මේ ආන්ඩුව තරම් ඉක්මණට මිනිස්සුන්ට එපා වෙච්ච වෙන ආන්ඩුවක් දැකලා නෑ

  2. gadol says:

    ‘අපේ ඉවසීම උපරිමයට ඇවිල්ලා’

  3. maha mathi says:

    අය්යේ කොරනවා නම් කොරමු. නැතිනම් කජු කඩමු කියලා කව්දොත් කිව්වලු අන්තිමටම රතු කටුව පැන්නම. මොන බොරුද බන්.

  4. KGB says:

    A DONKEY AS WELL AS FOOL

  5. ගමරාළ says:

    ඇත්තම කියල තියෙනවා… මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ ඡනතාවට කවන්න නෙවෙයි.. මේගොල්ලෝ කන්න…

  6. ආප්ප වාටියා says:

    ගහනව නම් ගහමු ගංජ සුරුට්ටුවක්,,

  7. asaranaya says:

    දැන් ඔහේලා කාලා ඉවරවෙලා උලාකනවා, තරඟෙට

  8. චන්ද්‍ර says:

    මේ පැරචූට් කාරයාට කරනම් ගැහීම හැර වෙන හැකියාවක් තිබෙනවාද?

  9. Champa says:

    හවුලේ රට කන්න පොරකන හැටි නම් හොඳට පේනවා.

    යකෝ, අන්න හාල් කිලෝව රුපියල් 100ටත් කිට්ටුයි. ගිය අවුරුද්දේ වී ගබඩාවල ඉඩ නැතුව ගුවන් තොටුපළවල් වලත් වී ගබඩා කරපු රටේ, එක අවුරුද්දට සහල් හිඟයක් ඇති වුනේ කොහොමද? හාල් මෙච්චර ගණන් ගියේ කොහොමද? ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති කෘෂිකර්මය ගැන ඇර, ගොවීන් ගැන ඇර අනිත් ඔක්කොම ගැන කතා කරනවා.

    ජනාධිපතිතුමා, කෘෂිකර්ම ඇමති විදියට කොන්ඩෙ තියෙන එකෙක්ව පත් කරන්න පුලුවන්ද, ? මෙයාට අපි අනුකම්පා කරන්න ඕනේ. තමන්ගේ කොන්ඩෙ වගා කරගන්න බැරි මිනිහා කොහොමද වී වගා කරන්නේ?

Main News