කනව නම් හවුලෙ කමු.. අපිට බැණුම් අහන්න විතරක් බෑ.. – දුමින්ද එජාප ඇමතිවරුන්ට කියයි..
December 21, 2016 at 3:00 pm | lanka C news
එජාප ඇමතිවරයෙකුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැුස්වීමකදී උණුසුම් කතාබහක් ඇතිව තිබේ.
‘කනව නම් එකතු වෙලා කමු. ඔයගොල්ලෝ කන්නයි අපි මඩ කන්නයි බෑ’ යයි ශ්රීලනිප මහ ලේකම් ක්රියාකාරකම් ඇමති දුමින්ද දිසානායක එහිදී පවසා ඇත.
ඔහු මෙසේ පවසා ඇත්තේ කොළඹ වරාය සම්බන්ධයෙන් වූ ගැටලුවක් සාකච්චා කරමින් සිටි අවස්ථාවකයි.