කන්කසන්තුරේ සිට දෙවුන්දරතුඩුවටම කටවුට් ගැසිය හැකි වැඩ කොටසක් මං කලා..- රාජිත

July 29, 2018 at 11:20 am | lanka C news
කන්කසන්තුරේ සිට දෙවුන්දරතුඩුවටම කටවුට් ගැසිය හැකි වැඩ කොටසක් මං කලා..- රාජිත

සංවර්ධන ව්‍යාපෘති ගැන ප‍්‍රචාරණය කිරීම සදහා මුදල් වැය නොකිරීම වත්මන් ආණ්ඩුව විසින් කල අනුවන වැඩක් යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් විසින් කර ඇති වැඩ ප‍්‍රමාණය ගිය ආණ්ඩුවේදී නම් කන්කසන්තුරේ සිට දෙවුන්දරතුඩුව දක්වා කටවුට් ගැසිය හැකි බවද ඔහු සදහන් කරයි.

මාතර රෝහලේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

88 views
Main News