කන්ටේනරයක් අධිවේගයේ වැට ගලවගෙන උඩින් ඇවිත් යට පාරට වැටේ..[Video]
March 17, 2017 at 6:48 pm | lanka C news![කන්ටේනරයක් අධිවේගයේ වැට ගලවගෙන උඩින් ඇවිත් යට පාරට වැටේ..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/03/4554544.jpg)
කොළඹ සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වූ කන්යේනර රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.
කිලෝ මීටර 90 කණුව ආසන්නයේදී සිදුව ඇති මෙම අනතුර නිසා මාර්ගයේ ආරක්ෂිත වැටට හානි සිදුව ඇති අතර මාර්ගයේ වූ විදුලි කණු කැඞී යාම නිසා ප්රදේහයේ විදුලි සැපයුමද බිද වැටී තිබේ.
එමෙන්ම නරාවල ගොඩදෙණියවත්ත මාර්ගයද අවහිර වී ගමනාගමනයට බාධා ඇතිවිය. පොලිසිය පවසන්නේ අනතුරට හේතුව රියදුරුට නින්ද යාම විය හැකි බවයි.
රියදුරු හා සහායකයා තුවාල ලබා රෝහල්ගත කර ඇත.
MR ge baala wada
Sure ekatama ehenam MR ubalage gedarath awith thiyenwa… ekayi umbe adahas oya tharm baala… Plala hikanala. MR me ratata kondak dunna… eka npunsakayanta penne naaa…
Me Pruthugreesikaraya pahugiya anduwa karapu kisima deyaka hondak dakinne naha. Mun karana labbakuth naha wiwechanaya karanaeka thamai karanne.