කන්තලේත් පොහොට්ටුවටයි… ප‍්‍රතිඵලය මෙන්න..

June 8, 2019 at 6:27 pm | lanka C news
කන්තලේත් පොහොට්ටුවටයි… ප‍්‍රතිඵලය මෙන්න..

අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතිය සදහා අද පැවති නිලවරණයෙක් කන්තලේ කොට්ටාශය හ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනලද කණ්ඩායම ඡුන්ද 88ක් ලබා ගනිද්දී ජවිපෙ කණ්ඩායම ඡන්ද 70ක් ලබා තිබේ.

20,004 Viewers

One Comment to “කන්තලේත් පොහොට්ටුවටයි… ප‍්‍රතිඵලය මෙන්න..”

  1. බන්ඩා says:

    ඇත්තටම මෙතන ජවිපෙ 70 ක් ගත්තෙ එජාප ය චන්දෙට ඉදිරිපත් නොවී ජවිපෙ ට සහාය දුන් නිසා නේද?

Main News